CRV 2003 (KW-xxxx) පොත නැති.

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඒක මචන් නීතී විරෝධී වෑඩක්. දෑන් නම් කරන්න බෑ මම හිතන්නේ. ඒ කාලේ ත් සෑහෙන්න ගාණක් ගත්තා ඕකට මම දන්න විදිහට. වටිනාකම වෑඩි වාහන තමා එහෙම කර ගන්නවා ඈත්තේ. වාහනේ විකුනන්න වෙන ගාණ එක්ක බලනකොට වෑඩි ගාණක් ජරාව දෙන එක අවුලක් නෑතිව ඈති. ඒත් ඕක කරන්න සෑහෙන්න දෙනෙක් සෙට් වෙන්න ඕනේ. කම්පියුටර් සිස්ටම එක විතරක් නෙමේ ෆයිල් එකටත් ෂොට් එක දෙන්න එපෑ. අනික බෑක් අප් එකට යනකම්ම වෑඩේ තියෙනෙවනේ. හරියට නොකොලොත් ඊලග ට්‍රන්ස්ෆර් එකේ ආයෙත් ඩුප්ලිකේට් කියලා වදිනවා

    ow eka illegal langakadi owa karanna baluwe na. danam karanna baruwa athi RMV eke godak aya transfer karala nissa ow parana ewata owa karanan yanne na watina kama wadi ewata thamai karanne mathaka hatiyata 1-1.5 wage ganak giye e kale. mata meka sure na ara EA number gadith seen ekak thibba duplicate ewa original karala ganna kathawak.
     
    heenputha

    Well-known member
  • Oct 15, 2010
    1,226
    197
    63
    නම්බර් එකට කවුද බන් වාහන වල ගණන් කියන්නේ. නිශ්පාදිත වර්ශයට කියන්නේ. ඕක ලේට් රෙජිස්ට්‍රේෂන්. ඒ මනුස්සයා පිටරට පෑදපු වාහනේ ලන්කාවට ගෙනල්ලා රෙජිස්ටර් කරලා. ඒකයි අවුරුද්ද පරන සහා නම්බර් එක අලුත්. ඕක 33 ටත් අඩුවෙන් යන්නේ කියලා තමා කියන්නේ.
    Mine was sold for 3.5 million. 2003 H plate :)
    2003 හදපු වාහනයක් 2013 රෙජිස්ටර් කලා කියලා ගාන එහෙම ගොඩක් වෑඩි වෙන්නේ නෑ බන්. පොඩි වෙනසක් වෙයි අර නම්බර් වලට කෑමති එකෙක් ආවොත්. අනික ලේට් රෙජිස්ට්‍රෙෂන් වෙන්නේ හුගක් වෙලාවට වරායේ ඔක්ෂන් වලින් ආපුවා සහා ඔය වගේ බ්ලූ පර්මිට් වලට ආපුවා.. ඒවාගේ ගාන කොහොමත් අඩුයි. තව තියෙනවා ඔය නිට්ටබුව පෑත්තේ තියෙන මෙහෙ ඈසෙම්බල් කරපු උන්ගේ වාහන. පරණ වාහනේකට අලුත් නොම්බරයක් ආවා කියලා වෑඩි ගාණට ගන්නවා නම් මෝඩ වෑඩක්. ඒක නිකම් හරියට වයසක ආච්චි කෙනෙක්ට මේකප් පාරක් දෑම්මා වගේ වෑඩක්. මොකද වයස එක්ක ගෙවෙන්න තියෙන ටික ගෙවිලා ඉවරයි
    People pay 70000/- and get newer numbers for a reason..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    Only in your imaginary world ma bro 😂 😂 😂 😂 😂 😂 😂 😂
    Most important things are condition of the vehicle and the clear documents. all other things are optional. ඔය සේල් කාරයෝ අන්දවනවා කියන්නේ අන්න ඒවාට. ස්ටිකර් කෑල්ලක්, Sound system ekak, හොද උඩ නම්බර් එකක් වගේ ඒවාට ඈන්දෙන එවුන් ඉන්නවා. 😂 😂 😂 😂 😂 මම එහෙම එවුන් අන්දනවා දෑකලා තියෙනවා. වෙන එවුන් 21-22 ඉල්ලපු වාහනේ සන් රූෆ් තිබ්බ කියලා 25 ට ගත්ත එවුන් ඉන්නවා. එහෙම තමා ලොකේ හෑටි. කවුරු වුනත් වාහනයක් ගන්නකොට ප්‍රධානව සලකන්න ඕනේ දේ වාහනේ තත්වය සහ නීත්යාණූකූල පෑත්ත. හෙන ගනන් දීලා ගන්න පුලුවන් . ආයේ විකුනන්න ගියහම තමා අමාරුව. පොත ඩුප්ලිකේට් වාහනයක් ගන්න ඕනේ මිලක් තියෙනවා නේ. ඉහල මිලක් ගෙවලා පස්සේ කරදර විදින්නේ ඈයි?
     
    Not talking bout any other facts except the number. Your point is number doesn't make any sense while my point is number adds some value. Talk to the point.
    Obviously the genuine papers and car condition matter most. While new number adds some value too. Try to prove that point without trynna be an (immature) car geek. Goodluck!
     
    • Like
    Reactions: Avicii

    Avicii

    Active member
  • Oct 11, 2014
    689
    148
    43
    Not talking bout any other facts except the number. Your point is number doesn't make any sense while my point is number adds some value. Talk to the point.
    Obviously the genuine papers and car condition matter most. While new number adds some value too. Try to prove that point without trynna be an (immature) car geek. Goodluck!
    :lol::lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    Not talking bout any other facts except the number. Your point is number doesn't make any sense while my point is number adds some value. Talk to the point.
    Obviously the genuine papers and car condition matter most. While new number adds some value too. Try to prove that point without trynna be an (immature) car geek. Goodluck!
    Rather than adding a value, it could attract some buyers. In this case vehicle MFY is 2003 and number is KW. Its useless to buy such vehicle at a high price considering the number.