$4000 තියෙනවනම් long term (1-3 years) invest කරන්න හොඳ කොහොමද? BTC, ETH වගේ price වැඩි ඒවගෙද XRP වගේ price අඩු ඒවගෙ වැඩියෙන්ද invest කරන්න හොඳ? Idea ekak?????
Ethereum වල දාන්න. BTC එපා කොයි වෙලේ දැන් අඩු වෙයිද දන්නේ නැහැ. XRP Longterm මට නම් sure නැහැ .$4000 තියෙනවනම් long term (1-3 years) invest කරන්න හොඳ කොහොමද? BTC, ETH වගේ price වැඩි ඒවගෙද XRP වගේ price අඩු ඒවගෙ වැඩියෙන්ද invest කරන්න හොඳ? Idea ekak?????
ETH වලට වඩා හොඳ project තියන price එක අඩු කීපයක දැම්ම නම් හොඳ profit එකක් ගන්න පුලුවන් වෙයිද?Ethereum වල දාන්න. BTC එපා කොයි වෙලේ දැන් අඩු වෙයිද දන්නේ නැහැ. XRP Longterm මට නම් sure නැහැ .
මම ගොඩක් වෙලාවට Trade කරන්නේ ETH BTC නිසා අනික් ඒවාගැන දැනීම අඩුයි මචන් .එත් ETH longterm හොදයි කියලා මට ගොඩක් දුරට හිතෙනවාETH වලට වඩා හොඳ project තියන price එක අඩු කීපයක දැම්ම නම් හොඳ profit එකක් ගන්න පුලුවන් වෙයිද?
Eth ගන්න කරෙක්ශන් වුනාම$4000 තියෙනවනම් long term (1-3 years) invest කරන්න හොඳ කොහොමද? BTC, ETH වගේ price වැඩි ඒවගෙද XRP වගේ price අඩු ඒවගෙ වැඩියෙන්ද invest කරන්න හොඳ? Idea ekak?????
40000 vithara bahivi, trend eka digatama tibunoth@Die-hard BTC walata mona weida ban.. issarahata down weida thawath invest karanna hoda kalayak da me?