Crypto Cryptocurrency Bitcoin

EssJeeEm

Well-known member
  • Jan 7, 2020
    2,127
    3,638
    113
    $4000 තියෙනවනම් long term (1-3 years) invest කරන්න හොඳ කොහොමද? BTC, ETH වගේ price වැඩි ඒවගෙද XRP වගේ price අඩු ඒවගෙ වැඩියෙන්ද invest කරන්න හොඳ? Idea ekak?????
    Ethereum වල දාන්න. BTC එපා කොයි වෙලේ දැන් අඩු වෙයිද දන්නේ නැහැ. XRP Longterm මට නම් sure නැහැ .
     
    • Like
    Reactions: ntayya and Crlast5

    Crlast5

    Member
    Nov 2, 2021
    8
    9
    3
    Ethereum වල දාන්න. BTC එපා කොයි වෙලේ දැන් අඩු වෙයිද දන්නේ නැහැ. XRP Longterm මට නම් sure නැහැ .
    ETH වලට වඩා හොඳ project තියන price එක අඩු කීපයක දැම්ම නම් හොඳ profit එකක් ගන්න පුලුවන් වෙයිද?
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,127
    3,638
    113
    ETH වලට වඩා හොඳ project තියන price එක අඩු කීපයක දැම්ම නම් හොඳ profit එකක් ගන්න පුලුවන් වෙයිද?
    මම ගොඩක් වෙලාවට Trade කරන්නේ ETH BTC නිසා අනික් ඒවාගැන දැනීම අඩුයි මචන් .එත් ETH longterm හොදයි කියලා මට ගොඩක් දුරට හිතෙනවා
     
    • Like
    Reactions: Crlast5

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    $4000 තියෙනවනම් long term (1-3 years) invest කරන්න හොඳ කොහොමද? BTC, ETH වගේ price වැඩි ඒවගෙද XRP වගේ price අඩු ඒවගෙ වැඩියෙන්ද invest කරන්න හොඳ? Idea ekak?????
    Eth ගන්න කරෙක්ශන් වුනාම
    ඒක $20000 යන්න ලොකු චාන්ස් එකක් තියෙනවා
     
    • Haha
    Reactions: UB9002

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,621
    1,081
    113
    upwork eken earn karana $ walin TOS volate karane nathuwa BTC and ETH ganne kohomada ?
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Long term nam bitcoin. Tikak risk ekak ganna kamathi nam ETH.
    Wena mukuth long term sure naha.
     
    • Like
    Reactions: reddit

    UB9002

    Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    කුකුළෝ ඉන්න, ඕක 200,000 යන්න පුළුවන් හැබැයි. මේ වෙලාවේ ගන්න එක රිස්ක් එකක් නැද්ද බං .

    මම නම් එක්ස්පර්ට් කෙන්ක් නෙමේ හැබැයි ඕක ඩවුන් වුණාම ගනීන් . %50 btc 30% eth bnb ltc ...... 20% 0.000001 ගානේ තියෙන කොයින් 15-30 ක පොඩ්ඩ පොඩ්ඩ දාපන්