Crypto Lessons- Free Zoom Meeting

Fxmariner

Well-known member
  • Oct 21, 2020
    634
    623
    93
    Crypto Long Term Investment එකක් විදිහට කරන්න කැමති අය ඉන්නවා නම් free කියලා දෙන්නම්. Very basic ටික කියලා දුන්නම තමුන්ටම කරගෙන යන්න පුලුවන්.අනාගතේ ගැන හිතලා දැන්වත් හොද investment strategy එකකට යන්න. LKR investment nam sorry.com.

    mata free time එකක් තියෙන්නෙ 7-8 pm වගේ තමා. Zoom session එකක් තමා කරන්නෙ සම්පූර්නයෙන් නොමිලේ.කැමති කෙනෙක් ඉන්නවා නම් pm එකක් දාන්න. minimum 10ක් වත් හිටියොත් තමා කරන්නෙ.