Crypto mega

Pitihum

Well-known member
  • Nov 16, 2016
    1,294
    539
    113
    AVAX gana oyala mokada hitanne ?
    AVAXUSDT_2022-08-08_11-23-04.png
     
    • Like
    Reactions: wpmanoj

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,925
    738
    113
    මෙහෙ තමා
    binance නම් ට්රේඩ් කරන්නෙ අනිවාර්යෙන් bnb DCA කරන්න. මම නම් කරා. 200 ඉදලම ගත්ත ඒ්ව තියනවා. bnb තියෙද්දි fee කැපෙන්නෙ bnb වලින්. ඩොලර් වලින් ෆී ගෙවුවොත් අපි 0.1% ක් ගෙවන්න වෙනවනෙ. bnb වලින් ගෙවද්දි 0.075%. bnb 300 ට යද්දි 200 න් ගතපුවයින් ෆී දෙන කොට ෆී ඒක පට්ටම අඩුයි. මම bnb යූස් කරන්නෙම ෆී වලට විතරයි. 20000+ $ bnb වල හෝල්ඩ් කරගෙන ඉන්නවා.
    Machan DCA karanawa kiyanne mokakda?Google karala notheruna nisa ahanne.Eka trading method ekak da?
     
    • Like
    Reactions: wpmanoj

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    Uptrend එකක් තියෙන මේ වගේ දවස්වල swing trade කරන එක ගැන අදහසක් තියෙනවද? @wpmanoj මේ ටිකේ හැබැයි swing එකක් දෙකක් අල්ලගෙන දාපු trade ටික profit කලා. මේක මම නිකමට try කලේ වැඩ කරා හැබැයි
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    ට්රෙන්ඩ් ඒක කොහෙට උනත් මම උඩින් කිව්ව ස්ටොප් ලිමිට් වලින් ට්රේඩ් කරනවා නම් ප්රොෆිට් තමයි. යන පැත්තකට යන්න දීල අපි ට්රේල් කරනවා ඒච්චරයි.

    Uptrend එකක් තියෙන මේ වගේ දවස්වල swing trade කරන එක ගැන අදහසක් තියෙනවද? @wpmanoj මේ ටිකේ හැබැයි swing එකක් දෙකක් අල්ලගෙන දාපු trade ටික profit කලා. මේක මම නිකමට try කලේ වැඩ කරා හැබැයි
    ------ Post added on Aug 15, 2022 at 9:12 AM
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    ට්රෙන්ඩ් ඒක කොහෙට උනත් මම උඩින් කිව්ව ස්ටොප් ලිමිට් වලින් ට්රේඩ් කරනවා නම් ප්රොෆිට් තමයි. යන පැත්තකට යන්න දීල අපි ට්රේල් කරනවා ඒච්චරයි.

    ------ Post added on Aug 15, 2022 at 9:12 AM
    trailing buy kiyana option eka thiyena bot kenek use karanawada?
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    trailing buy kiyana option eka thiyena bot kenek use karanawada?
    මම ට්රේලින්ග් බයි කරන්නෙ සපෝර්ට් සහ රෙසිස්ටන්ස් අල්ලල. මම උඩ තැනක ටිකක් විස්තර කරන්න බැලුව. ඒ් විදියට. ඒ්ක පට්ට සාර්ථකයි. විශේෂයෙන් මොකක් හරි පැත්තකට යන මාකට් ඒකකට පට්ටෙටම ගැලපෙනවා. රේන්ජ් ඒකක මූ වෙන මාකට් වලදි නම් ප්රොෆිට් අඩුයි.
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    හිකවෙලාම ගියා නේද මිත්‍රවරුනි.... 😕
    මොකද උනේ. දන්න කියන හැම ඒකාම ප්රොෆිට් කරල ඉන්නෙ. උබ කවුන්ටර් ට්රෙන්ඩ් කේස් ඒකක පැටලුනාද ?
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,392
    10,991
    113
    Kandy
    මොනවගේවත් පැටලුනේ නෑ, කලින් තිබ්බ total value එකේ දැන් value එක 72%.
    අර වැටිච්ච වෙලේ ආයෙ ගොඩ ආවෙ නෑ.
     
    • Like
    Reactions: wpmanoj