Crypto mega

wpmanoj

Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    මානා වගේම ගලා ගේම්ස් වල ඉස්සර ඉදන්ම දකින දෙයක් තමයි ගලා අපේ රටේ වෙලාවෙන් උදේ 2 ඉදල වගේ මහා පරිමානෙන් ඉස්සෙනවා.
    හේතුව මේ දෙකම කොරියන් කොයින් දෙකක්. කොරියාවට උදේ 7 - 8 වෙද්දි තමයි මේ නැගිල්ල වෙන්නේ. කොරියන් වලින් මාර බැක් එකක් මේ කොයින් වලට තියනවා. හේතුව ඉන්වෙස්ටර්ස්ලා කොරියන්. මම හැමදාම කරන්නේ අපේ රටේ වෙලාවෙන් හවස 2 ට 3ට විතර ඉදල මොනිටර් කරල අඩුම මිලට අරන් උදේ එන රැල්ලට 10% - 20% අතර ප්රොෆිට් කරනවා.

    කට්ටිය පොඩ්ඩක් අවධානෙන් බලන්න. ගොඩක් දවස් වලට සාර්ථකයි.
     
    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93

    keeyak daanawada bn salli
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    keeyak daanawada bn salli
    තියන චාන්ස් එකේ ප්‍රොපබිලිටිය අනුව යොවන ගාන වෙනස් වෙනවා. හොදටම ෂුවර් සමහර දවසට මුලු කැපිටල් එකෙන් බාගයක් දාලාත් තියනවා. සාමාන්‍යයෙන් මම එකපාර යොදවන්නේ 10% වලට අඩු ගානක්.
     
    • Like
    Reactions: shenat and ZeroFire

    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,430
    1,139
    113
    මානා වගේම ගලා ගේම්ස් වල ඉස්සර ඉදන්ම දකින දෙයක් තමයි ගලා අපේ රටේ වෙලාවෙන් උදේ 2 ඉදල වගේ මහා පරිමානෙන් ඉස්සෙනවා.
    හේතුව මේ දෙකම කොරියන් කොයින් දෙකක්. කොරියාවට උදේ 7 - 8 වෙද්දි තමයි මේ නැගිල්ල වෙන්නේ. කොරියන් වලින් මාර බැක් එකක් මේ කොයින් වලට තියනවා. හේතුව ඉන්වෙස්ටර්ස්ලා කොරියන්. මම හැමදාම කරන්නේ අපේ රටේ වෙලාවෙන් හවස 2 ට 3ට විතර ඉදල මොනිටර් කරල අඩුම මිලට අරන් උදේ එන රැල්ලට 10% - 20% අතර ප්රොෆිට් කරනවා.

    කට්ටිය පොඩ්ඩක් අවධානෙන් බලන්න. ගොඩක් දවස් වලට සාර්ථකයි.
    thanks
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    @wpmanoj moko hithanne BTC thathwe, 50 day eka break karala uda yay wage ne
    ගොඩක් යූ ටියුබර්ස්ලත් කියනවා.
    45500 - 46000 අතරට එයි කියල තමයි ගොඩක් කට්ටියගෙ ප්රෙඩික්ෂන් එක. එහෙම වැඩිවෙයි කියල හිතන්න පුළුවන්. දැන් තඩි ෂේක් එකක් ගියා. ගොඩක් වෙලාවල දැකල තියනව ෂේක් එකක් වෙලා තමයි උඩට යන්නෙ. ෂිබ් විනාඩි 30 ක් විතර ඇතුලෙ 25% ක් විතර අප්. ගලා වැටෙනව තදට. බලමු. කෝකටත් ෆියුචර්ස් කිරිල්ල නම් මේ වෙලාවෙ ටිකක් බලාගෙනවිෂේශයෙන් ෂෝට්ස්. ස්ටොප් ලිමිට් තියාගන්න අනිවාර්යෙන්ම
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,461
    3,461
    113
    සිංහලේ

    elama :love:
    GALA nam uda giya wadi ne
    kohomath 15%-20% correction ekak awilla aai 10% wage uda yay kiyala hithenawa
     
    • Like
    Reactions: wpmanoj

    chameeracool

    Well-known member
  • Nov 1, 2014
    778
    450
    63
    Homagama
    ගොඩක් යූ ටියුබර්ස්ලත් කියනවා.
    45500 - 46000 අතරට එයි කියල තමයි ගොඩක් කට්ටියගෙ ප්රෙඩික්ෂන් එක. එහෙම වැඩිවෙයි කියල හිතන්න පුළුවන්. දැන් තඩි ෂේක් එකක් ගියා. ගොඩක් වෙලාවල දැකල තියනව ෂේක් එකක් වෙලා තමයි උඩට යන්නෙ. ෂිබ් විනාඩි 30 ක් විතර ඇතුලෙ 25% ක් විතර අප්. ගලා වැටෙනව තදට. බලමු. කෝකටත් ෆියුචර්ස් කිරිල්ල නම් මේ වෙලාවෙ ටිකක් බලාගෙනවිෂේශයෙන් ෂෝට්ස්. ස්ටොප් ලිමිට් තියාගන්න අනිවාර්යෙන්ම
    Hoda YouTuber la mentioned Karan yamuda
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    LRC වල කප් ඇන් හෝල්ඩර් එකක් වගේ පැටර්න් එකක් ෆෝම් උනා. ආසන්නව 1.27 ට වැඩි වෙයි කියල තමයි පේන්නෙ. දැනට චුට්ටක් නැග්ගා. 1.15 සීමාව බිදන් ගියොත් ගොඩක් දුරට අඩු තරමින් 1.2 සීමාව වත් පහු කරයි කියල හිතෙනවා. පොඩ්ඩක් අවධානයෙන් ඉන්න.

    elama :love:
    GALA nam uda giya wadi ne
    kohomath 15%-20% correction ekak awilla aai 10% wage uda yay kiyala hithenawa
    අදත් උදේ 10% වලට වඩා උඩ ගියා
    ------ Post added on Feb 7, 2022 at 10:06 AM
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,461
    3,461
    113
    සිංහලේ
    LRC වල කප් ඇන් හෝල්ඩර් එකක් වගේ පැටර්න් එකක් ෆෝම් උනා. ආසන්නව 1.27 ට වැඩි වෙයි කියල තමයි පේන්නෙ. දැනට චුට්ටක් නැග්ගා. 1.15 සීමාව බිදන් ගියොත් ගොඩක් දුරට අඩු තරමින් 1.2 සීමාව වත් පහු කරයි කියල හිතෙනවා. පොඩ්ඩක් අවධානයෙන් ඉන්න.

    අදත් උදේ 10% වලට වඩා උඩ ගියා
    ------ Post added on Feb 7, 2022 at 10:06 AM
    LRC mama DCA karanawa
    1.2 + unoth nam maru, profits tikak ganna puluwan
    RSI nam saahena uda habai
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    LRC mama DCA karanawa
    1.2 + unoth nam maru, profits tikak ganna puluwan
    RSI nam saahena uda habai

    1.2 දි විතර පැය හතර 200 මුවින් ඇවරේජ් එක එනවා. එතනදි ටිකක් පස්සට ඒවි. ඒනිසා මම 1.2 දි ප්රොෆිට් කරනවා. පස්සට යන තැන ඉදල නගින්න පටන් ගත්ත තැනට ෆිබ් එක දාල ලෙවල්ස් වලින් ආයෙ බයි කරන්න ගන්න.
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    ලංකාවෙ කොල්ලෙක් බිට්කොයින් වලින් මිලියනය කෙනෙක් වෙලා පපුවෙ බිට්කොයින් පච්චයක් ගහල. පුළුවන් එකෙක් ඉන්නව නම් මට ගලා කොයින් එකේ ලාංඡනය හොයල දියන්කො නලලෙ ගහ ගන්න. :D
    GALA, I LOVE YOU
     
    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,430
    1,139
    113
    ලංකාවෙ කොල්ලෙක් බිට්කොයින් වලින් මිලියනය කෙනෙක් වෙලා පපුවෙ බිට්කොයින් පච්චයක් ගහල. පුළුවන් එකෙක් ඉන්නව නම් මට ගලා කොයින් එකේ ලාංඡනය හොයල දියන්කො නලලෙ ගහ ගන්න. :D
    GALA, I LOVE YOU
    GALA.png
     
    • Haha
    • Like
    Reactions: shenat and wpmanoj

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,037
    2,293

    Link ?
     
    • Haha
    Reactions: wpmanoj