Lankawe credit/debit card walin crypto ganna bars.251 bn p2p wala lankawe unge.pitarata unge 1$ ne usdt ekak.ungen ganna barida commercial wage bank ekakin salli yawala.
Lankawe credit/debit card walin crypto ganna bars.251 bn p2p wala lankawe unge.pitarata unge 1$ ne usdt ekak.ungen ganna barida commercial wage bank ekakin salli yawala.
bank deposit kiyana option ekak tiyanawa neda?ekenuth baridaLankawe credit/debit card walin crypto ganna ba
mn danna tharamin ba. ekko P2P krnna ona naththam freelance wage ewain ena salli crypto walin genna ganna ona.bank deposit kiyana option ekak tiyanawa neda?ekenuth barida
Mokakda bn wenneguys money flowing...
keep eyes on.
any one can profit situation ! Do not miss this
keeyak daanawada bn salliමානා වගේම ගලා ගේම්ස් වල ඉස්සර ඉදන්ම දකින දෙයක් තමයි ගලා අපේ රටේ වෙලාවෙන් උදේ 2 ඉදල වගේ මහා පරිමානෙන් ඉස්සෙනවා.
හේතුව මේ දෙකම කොරියන් කොයින් දෙකක්. කොරියාවට උදේ 7 - 8 වෙද්දි තමයි මේ නැගිල්ල වෙන්නේ. කොරියන් වලින් මාර බැක් එකක් මේ කොයින් වලට තියනවා. හේතුව ඉන්වෙස්ටර්ස්ලා කොරියන්. මම හැමදාම කරන්නේ අපේ රටේ වෙලාවෙන් හවස 2 ට 3ට විතර ඉදල මොනිටර් කරල අඩුම මිලට අරන් උදේ එන රැල්ලට 10% - 20% අතර ප්‍රොෆිට් කරනවා.
කට්ටිය පොඩ්ඩක් අවධානෙන් බලන්න. ගොඩක් දවස් වලට සාර්ථකයි.
තියන චාන්ස් එකේ ප්රොපබිලිටිය අනුව යොවන ගාන වෙනස් වෙනවා. හොදටම ෂුවර් සමහර දවසට මුලු කැපිටල් එකෙන් බාගයක් දාලාත් තියනවා. සාමාන්‍යයෙන් මම එකපාර යොදවන්නේ 10% වලට අඩු ගානක්.keeyak daanawada bn salli
thanksමානා වගේම ගලා ගේම්ස් වල ඉස්සර ඉදන්ම දකින දෙයක් තමයි ගලා අපේ රටේ වෙලාවෙන් උදේ 2 ඉදල වගේ මහා පරිමානෙන් ඉස්සෙනවා.
හේතුව මේ දෙකම කොරියන් කොයින් දෙකක්. කොරියාවට උදේ 7 - 8 වෙද්දි තමයි මේ නැගිල්ල වෙන්නේ. කොරියන් වලින් මාර බැක් එකක් මේ කොයින් වලට තියනවා. හේතුව ඉන්වෙස්ටර්ස්ලා කොරියන්. මම හැමදාම කරන්නේ අපේ රටේ වෙලාවෙන් හවස 2 ට 3ට විතර ඉදල මොනිටර් කරල අඩුම මිලට අරන් උදේ එන රැල්ලට 10% - 20% අතර ප්‍රොෆිට් කරනවා.
කට්ටිය පොඩ්ඩක් අවධානෙන් බලන්න. ගොඩක් දවස් වලට සාර්ථකයි.
ගොඩක් යූ ටියුබර්ස්ලත් කියනවා.@wpmanoj moko hithanne BTC thathwe, 50 day eka break karala uda yay wage ne
elamaගොඩක් යූ ටියුබර්ස්ලත් කියනවා.
45500 - 46000 අතරට එයි කියල තමයි ගොඩක් කට්ටියගෙ ප්‍රෙඩික්ෂන් එක. එහෙම වැඩිවෙයි කියල හිතන්න පුළුවන්. දැන් තඩි ෂේක් එකක් ගියා. ගොඩක් වෙලාවල දැකල තියනව ෂේක් එකක් වෙලා තමයි උඩට යන්නෙ. ෂිබ් විනාඩි 30 ක් විතර ඇතුලෙ 25% ක් විතර අප්. ගලා වැටෙනව තදට. බලමු. කෝකටත් ෆියුචර්ස් කිරිල්ල නම් මේ වෙලාවෙ ටිකක් බලාගෙනවිෂේශයෙන් ෂෝට්ස්. ස්ටොප් ලිමිට් තියාගන්න අනිවාර්යෙන්ම

Hoda YouTuber la mentioned Karan yamudaගොඩක් යූ ටියුබර්ස්ලත් කියනවා.
45500 - 46000 අතරට එයි කියල තමයි ගොඩක් කට්ටියගෙ ප්‍රෙඩික්ෂන් එක. එහෙම වැඩිවෙයි කියල හිතන්න පුළුවන්. දැන් තඩි ෂේක් එකක් ගියා. ගොඩක් වෙලාවල දැකල තියනව ෂේක් එකක් වෙලා තමයි උඩට යන්නෙ. ෂිබ් විනාඩි 30 ක් විතර ඇතුලෙ 25% ක් විතර අප්. ගලා වැටෙනව තදට. බලමු. කෝකටත් ෆියුචර්ස් කිරිල්ල නම් මේ වෙලාවෙ ටිකක් බලාගෙනවිෂේශයෙන් ෂෝට්ස්. ස්ටොප් ලිමිට් තියාගන්න අනිවාර්යෙන්ම
අදත් උදේ 10% වලට වඩා උඩ ගියාelama
GALA nam uda giya wadi ne
kohomath 15%-20% correction ekak awilla aai 10% wage uda yay kiyala hithenawa
LRC mama DCA karanawaLRC වල කප් ඇන් හෝල්ඩර් එකක් වගේ පැටර්න් එකක් ෆෝම් උනා. ආසන්නව 1.27 ට වැඩි වෙයි කියල තමයි පේන්නෙ. දැනට චුට්ටක් නැග්ගා. 1.15 සීමාව බිදන් ගියොත් ගොඩක් දුරට අඩු තරමින් 1.2 සීමාව වත් පහු කරයි කියල හිතෙනවා. පොඩ්ඩක් අවධානයෙන් ඉන්න.
අදත් උදේ 10% වලට වඩා උඩ ගියා
------ Post added on Feb 7, 2022 at 10:06 AM
LRC mama DCA karanawa
1.2 + unoth nam maru, profits tikak ganna puluwan
RSI nam saahena uda habai

ලංකාවෙ කොල්ලෙක් බිට්කොයින් වලින් මිලියනය කෙනෙක් වෙලා පපුවෙ බිට්කොයින් පච්චයක් ගහල. පුළුවන් එකෙක් ඉන්නව නම් මට ගලා කොයින් එකේ ලාංඡනය හොයල දියන්කො නලලෙ ගහ ගන්න.
GALA, I LOVE YOU
Link ?ලංකාවෙ කොල්ලෙක් බිට්කොයින් වලින් මිලියනය කෙනෙක් වෙලා පපුවෙ බිට්කොයින් පච්චයක් ගහල. පුළුවන් එකෙක් ඉන්නව නම් මට ගලා කොයින් එකේ ලාංඡනය හොයල දියන්කො නලලෙ ගහ ගන්න.
GALA, I LOVE YOU