Crypto mega

shenat

Well-known member
  • May 13, 2007
    57,761
    85,938
    113
    ආශ්චර්යමත් රටක
    මම මේ දවස්වල ලොකුවට කරන්නේ AXS වල. දැන් නම් ඇක්සි වල දාන්න යන්න එපා ටිකක් අප් වෙලා තියෙන්නේ. තව සතියකින් විතර ටිකක් බැස්සොත් බලන්න. ලෝන්ග් ටර්ම් තියාගෙන ඉන්නන නම් ගන්නේ. ඇක්සි දැන් උනත් ගන්න අරගෙන මාස තුනකට ස්ටේක් කරලා 104% ක පොලියකුත් ගන්න පුළුවන්. මම 43 න් ගත්ත 25k ස්ටේක් කරල තියෙන්නේ.ආසන්නව දැන් මගේ ලග ඇක්සි 1000 තියනවා. මුලු පෝට් පෝලියො එකෙන් ලොකුම කොටස වගේ ඇක්සි.

    මම මාස තුනකට ස්ටේක් කරා AXS එකත්. දැන් මාස දෙකකටත් කිට්ටුයිද කොහෙද.

    මම ලොකුවට ස්පොට් කරන්නේ. 100% ෂුවර් ඒව ෆියුචර්ස්.
    බොටා තනිකරම ෆියුචර්ස්. දැනට 2x වලට විතරයි මම ඇපෘ දීල තියෙන්නේ. ඒත් කිිසිම අවුලක් නැතුව 125x දුවන්න පුළුවන්. ටික කාලයක් බොටාට ඉගෙන ගන්න දීල ලොකු ලැවරේජස් වලට ටිකෙන් ටික යනවා.

    ML කරන බොටෙක්ද හැදුවේ?
    ------ Post added on Mar 29, 2022 at 8:58 AM
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    මම මාස තුනකට ස්ටේක් කරා AXS එකත්. දැන් මාස දෙකකටත් කිට්ටුයිද කොහෙද.

    ML කරන බොටෙක්ද හැදුවේ?
    ------ Post added on Mar 29, 2022 at 8:58 AM
    සම්පූර්ණම මැෂින් ලර්නින්.

    42 ට විතර වැටිච්ච එකේදි මම 43 - 44 සෝන් එකෙන් 25k අරන් මාස තුනකට ස්ටේක් කල සෙට් එක මේ පාර ආව 75 හයි එකේදි 72 න් විතර සෙල් කලා. ආසන්නව මච' මම කල ඉන්වෙස් මන්ට් එකට ටිකක් කිට්ටු ප්රොෆිට් එකක්ම ලැබුනා. 63 තියන ෆිබ් එකට බහී කියල හින් හිටියට බැස්සෙ නෑ බං. අළුතින් බයි එක මිස් උනා. දැන් තියෙන්නෙ 51 න් ගත්ත 25k ටිකක්. තව මාසයකින් විතර ඒව කල් පිරෙනවා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,761
    85,938
    113
    ආශ්චර්යමත් රටක
    සම්පූර්ණම මැෂින් ලර්නින්.

    42 ට විතර වැටිච්ච එකේදි මම 43 - 44 සෝන් එකෙන් 25k අරන් මාස තුනකට ස්ටේක් කල සෙට් එක මේ පාර ආව 75 හයි එකේදි 72 න් විතර සෙල් කලා. ආසන්නව මච' මම කල ඉන්වෙස් මන්ට් එකට ටිකක් කිට්ටු ප්රොෆිට් එකක්ම ලැබුනා. 63 තියන ෆිබ් එකට බහී කියල හින් හිටියට බැස්සෙ නෑ බං. අළුතින් බයි එක මිස් උනා. දැන් තියෙන්නෙ 51 න් ගත්ත 25k ටිකක්. තව මාසයකින් විතර ඒව කල් පිරෙනවා.

    මට පොඩි ගාණක් තියෙන්නෙ.

    බොටාගෙ accuracy එක කොහොමද?
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    මට පොඩි ගාණක් තියෙන්නෙ.

    බොටාගෙ accuracy එක කොහොමද?
    හිතුවට වඩා ගොඩක් හොදයි. දැන් ටික දවසක ඉදන් රියල් මනි වලින් ට්රේඩ් කරනවා. එක දවසක් වත් පාඩු වෙලා නෑ. ට්රේඩින් ෆී අයින් කරල ඩොලර් සතයක ලාබයක් තියෙන ට්රේඩ් එකක් උනත් බොටා කරනවා. මේ වෙද්දි ටෝටල් ට්රේඩ් 1000+ කරල තියනවා.
    තව ඩිවෙලොප් කරන්න ගොඩක් තැන් අදුරගෙන ඉන්නවා. ජනවාරි වෙද්දි ප්රොජෙක්ට් ඔක්කොම ඉවර කරල ෆුල් ට්රේඩ් කරන්න කියල හිටියට අවුරුදු 10 -15 කරපු රස්සාව එකපාර නවත්වන්න බෑ බං. තවම ප්රොජෙක්ට් බර ගානකට සර්විස් දෙනවා. ඩිවෙලොප් කරනවා. පේන විදියට තව මාස ගාණකට ටර්න් එකක් ගන්න බැ. පුවවන් ඉක්මනට ප්රෝල්රැමින් නවත්වන්න ඕන. ප්රෝගරැමින් කරන එක මට පට්ටම පාඩුයි. ඒත් මිනිස්සු මගේ විශ්වාසයට දිපුව එකපාර අතඅරින්න බැරි අවුලක ඉන්නේ.
     
    bonji

    Well-known member
  • Jan 4, 2008
    3,449
    181
    63
    40
    E=382959.743, N=2844423.290

    royal Q da ?
     
    • Like
    Reactions: wpmanoj

    shenat

    Well-known member
  • May 13, 2007
    57,761
    85,938
    113
    ආශ්චර්යමත් රටක
    හිතුවට වඩා ගොඩක් හොදයි. දැන් ටික දවසක ඉදන් රියල් මනි වලින් ට්රේඩ් කරනවා. එක දවසක් වත් පාඩු වෙලා නෑ. ට්රේඩින් ෆී අයින් කරල ඩොලර් සතයක ලාබයක් තියෙන ට්රේඩ් එකක් උනත් බොටා කරනවා. මේ වෙද්දි ටෝටල් ට්රේඩ් 1000+ කරල තියනවා.
    තව ඩිවෙලොප් කරන්න ගොඩක් තැන් අදුරගෙන ඉන්නවා. ජනවාරි වෙද්දි ප්රොජෙක්ට් ඔක්කොම ඉවර කරල ෆුල් ට්රේඩ් කරන්න කියල හිටියට අවුරුදු 10 -15 කරපු රස්සාව එකපාර නවත්වන්න බෑ බං. තවම ප්රොජෙක්ට් බර ගානකට සර්විස් දෙනවා. ඩිවෙලොප් කරනවා. පේන විදියට තව මාස ගාණකට ටර්න් එකක් ගන්න බැ. පුවවන් ඉක්මනට ප්රෝල්රැමින් නවත්වන්න ඕන. ප්රෝගරැමින් කරන එක මට පට්ටම පාඩුයි. ඒත් මිනිස්සු මගේ විශ්වාසයට දිපුව එකපාර අතඅරින්න බැරි අවුලක ඉන්නේ.

    ඌව මොනවද කරන ජොබ්? ප්‍රෝග්‍රෑමින් මොනවද? ML සයිඩ් එකේද?
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    royal Q da ?
    නෑ බං අපිම එකක් ලිව්ව. සේල් කරන්න නෙවේ. මගේ පුද්ගලික පාවිච්චියට

    ඌව මොනවද කරන ජොබ්? ප්‍රෝග්‍රෑමින් මොනවද? ML සයිඩ් එකේද?
    සිස්ටම් ඩිවෙලොපින්ග්. ටෝටල් එකම කරනවා. සමහර සිස්ටම් ලියන් අවුරුද්දක් විතර යනව බං. ඒකයි අවුල. අනික සමහර සර්විසස් වලට අවුරුදු 5 - 10 බැක් කරන්න තියනවා. දැනට ලමයි එකින් එකට දානවා. වර්ක් ලෝඩ් එක අඩු කරගෙන යන්නෙ.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    හිතුවට වඩා ගොඩක් හොදයි. දැන් ටික දවසක ඉදන් රියල් මනි වලින් ට්රේඩ් කරනවා. එක දවසක් වත් පාඩු වෙලා නෑ. ට්රේඩින් ෆී අයින් කරල ඩොලර් සතයක ලාබයක් තියෙන ට්රේඩ් එකක් උනත් බොටා කරනවා. මේ වෙද්දි ටෝටල් ට්රේඩ් 1000+ කරල තියනවා.
    තව ඩිවෙලොප් කරන්න ගොඩක් තැන් අදුරගෙන ඉන්නවා. ජනවාරි වෙද්දි ප්රොජෙක්ට් ඔක්කොම ඉවර කරල ෆුල් ට්රේඩ් කරන්න කියල හිටියට අවුරුදු 10 -15 කරපු රස්සාව එකපාර නවත්වන්න බෑ බං. තවම ප්රොජෙක්ට් බර ගානකට සර්විස් දෙනවා. ඩිවෙලොප් කරනවා. පේන විදියට තව මාස ගාණකට ටර්න් එකක් ගන්න බැ. පුවවන් ඉක්මනට ප්රෝල්රැමින් නවත්වන්න ඕන. ප්රෝගරැමින් කරන එක මට පට්ටම පාඩුයි. ඒත් මිනිස්සු මගේ විශ්වාසයට දිපුව එකපාර අතඅරින්න බැරි අවුලක ඉන්නේ.
    Uba software engineer kenwkda?
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    Uba software engineer kenwkda?
    තනියම ඉගෙන ගත්තෙ. ඩිග්‍රි කරල නෑ. ඉන්ජිනියර් කෙනෙක් නෙවෙයි මචං. මම ෆ්රීලාන්ස් කරන්නේ.
    හැබැයි මගෙ ලග දැන් ඩිග්‍රි ගහපු කීපදෙනෙක් වැඩ.

    ඔන්න මම කලින් කිව්ව වගේම ඇක්සි 63ට වැටුනම ගන්න හිටියෙ. ඒත් 63 ට ආවෙ නැතුව 65 න්වගේ හැරිල 72 ට වගේ ඉස්සුනා ඒත් ක්ෂණිකව මිල 63ට ආවා.
    ------ Post added on Mar 29, 2022 at 10:31 PM
     
    Last edited:

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,195
    17,628
    113
    තනියම ඉගෙන ගත්තෙ. ඩිග්‍රි කරල නෑ. ඉන්ජිනියර් කෙනෙක් නෙවෙයි මචං. මම ෆ්රීලාන්ස් කරන්නේ.
    හැබැයි මගෙ ලග දැන් ඩිග්‍රි ගහපු කීපදෙනෙක් වැඩ.

    ඔන්න මම කලින් කිව්ව වගේම ඇක්සි 63ට වැටුනම ගන්න හිටියෙ. ඒත් 63 ට ආවෙ නැතුව 65 න්වගේ හැරිල 72 ට වගේ ඉස්සුනා ඒත් ක්ෂණිකව මිල 63ට ආවා.
    ------ Post added on Mar 29, 2022 at 10:31 PM
    Staking denne max 2i therumak nene..
     
    • Like
    Reactions: wpmanoj

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    තනියම ඉගෙන ගත්තෙ. ඩිග්‍රි කරල නෑ. ඉන්ජිනියර් කෙනෙක් නෙවෙයි මචං. මම ෆ්රීලාන්ස් කරන්නේ.
    හැබැයි මගෙ ලග දැන් ඩිග්‍රි ගහපු කීපදෙනෙක් වැඩ.

    ඔන්න මම කලින් කිව්ව වගේම ඇක්සි 63ට වැටුනම ගන්න හිටියෙ. ඒත් 63 ට ආවෙ නැතුව 65 න්වගේ හැරිල 72 ට වගේ ඉස්සුනා ඒත් ක්ෂණිකව මිල 63ට ආවා.
    ------ Post added on Mar 29, 2022 at 10:31 PM
    wow තනියම ඉගනගත්තේ, පට්ටනේ :love:
    මොනවාද ෆලෝ කරපු කෝස් කොච්චර කාලයක් වගේ ගියාද?
    මුල ඉඳන් self study කරන්න පටන් ගන්න ඕනේ කොහොමද ?
     
    • Like
    Reactions: wpmanoj

    shenat

    Well-known member
  • May 13, 2007
    57,761
    85,938
    113
    ආශ්චර්යමත් රටක
    නෑ බං අපිම එකක් ලිව්ව. සේල් කරන්න නෙවේ. මගේ පුද්ගලික පාවිච්චියට

    සිස්ටම් ඩිවෙලොපින්ග්. ටෝටල් එකම කරනවා. සමහර සිස්ටම් ලියන් අවුරුද්දක් විතර යනව බං. ඒකයි අවුල. අනික සමහර සර්විසස් වලට අවුරුදු 5 - 10 බැක් කරන්න තියනවා. දැනට ලමයි එකින් එකට දානවා. වර්ක් ලෝඩ් එක අඩු කරගෙන යන්නෙ.

    එල එල මචන්.
    උබට ML කලින් එක්ස්පීරියන්ස් තියෙනවද?
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    wow තනියම ඉගනගත්තේ, පට්ටනේ :love:
    මොනවාද ෆලෝ කරපු කෝස් කොච්චර කාලයක් වගේ ගියාද?
    මුල ඉඳන් self study කරන්න පටන් ගන්න ඕනේ කොහොමද ?
    මම කෝස් කරල නෑ මචං. මට වැඩක් ආවම මම ඕන මගුලක් බාර ගන්නවා. ඒක කරන්න ගියාම තමයි ඕන දේවල් ඉගෙන ගන්නේ. ප්රොග්රැමිනුත් ඉගෙන ගත්තෙ ප්රොජෙක්ට්ස් බාර ගත්තට පස්සෙ තමයි.

    එල එල මචන්.
    උබට ML කලින් එක්ස්පීරියන්ස් තියෙනවද?
    මම ප්රොජෙක්ට් ගොඩක් කරල තියෙනවා. දැන් ගොඩක් වැඩ ලැබෙන්නෙ මේ පැත්තට බර වෙලා.

    ගයිස් මේ පොත කියවල නැති නම් පොඩ්ඩක් අහල බලන්න. මේක පට්ට පොතක්

    ------ Post added on Mar 30, 2022 at 10:38 PM