මම මේ දවස්වල ලොකුවට කරන්නේ AXS වල. දැන් නම් ඇක්සි වල දාන්න යන්න එපා ටිකක් අප් වෙලා තියෙන්නේ. තව සතියකින් විතර ටිකක් බැස්සොත් බලන්න. ලෝන්ග් ටර්ම් තියාගෙන ඉන්නන නම් ගන්නේ. ඇක්සි දැන් උනත් ගන්න අරගෙන මාස තුනකට ස්ටේක් කරලා 104% ක පොලියකුත් ගන්න පුළුවන්. මම 43 න් ගත්ත 25k ස්ටේක් කරල තියෙන්නේ.ආසන්නව දැන් මගේ ලග ඇක්සි 1000 තියනවා. මුලු පෝට් පෝලියො එකෙන් ලොකුම කොටස වගේ ඇක්සි.
මම ලොකුවට ස්පොට් කරන්නේ. 100% ෂුවර් ඒව ෆියුචර්ස්.
බොටා තනිකරම ෆියුචර්ස්. දැනට 2x වලට විතරයි මම ඇපෘ දීල තියෙන්නේ. ඒත් කිිසිම අවුලක් නැතුව 125x දුවන්න පුළුවන්. ටික කාලයක් බොටාට ඉගෙන ගන්න දීල ලොකු ලැවරේජස් වලට ටිකෙන් ටික යනවා.
සම්පූර්ණම මැෂින් ලර්නින්.මම මාස තුනකට ස්ටේක් කරා AXS එකත්. දැන් මාස දෙකකටත් කිට්ටුයිද කොහෙද.
ML කරන බොටෙක්ද හැදුවේ?
------ Post added on Mar 29, 2022 at 8:58 AM
සම්පූර්ණම මැෂින් ලර්නින්.
42 ට විතර වැටිච්ච එකේදි මම 43 - 44 සෝන් එකෙන් 25k අරන් මාස තුනකට ස්ටේක් කල සෙට් එක මේ පාර ආව 75 හයි එකේදි 72 න් විතර සෙල් කලා. ආසන්නව මච' මම කල ඉන්වෙස් මන්ට් එකට ටිකක් කිට්ටු ප්රොෆිට් එකක්ම ලැබුනා. 63 තියන ෆිබ් එකට බහී කියල හින් හිටියට බැස්සෙ නෑ බං. අළුතින් බයි එක මිස් උනා. දැන් තියෙන්නෙ 51 න් ගත්ත 25k ටිකක්. තව මාසයකින් විතර ඒව කල් පිරෙනවා.
හිතුවට වඩා ගොඩක් හොදයි. දැන් ටික දවසක ඉදන් රියල් මනි වලින් ට්රේඩ් කරනවා. එක දවසක් වත් පාඩු වෙලා නෑ. ට්රේඩින් ෆී අයින් කරල ඩොලර් සතයක ලාබයක් තියෙන ට්රේඩ් එකක් උනත් බොටා කරනවා. මේ වෙද්දි ටෝටල් ට්රේඩ් 1000+ කරල තියනවා.මට පොඩි ගාණක් තියෙන්නෙ.
බොටාගෙ accuracy එක කොහොමද?
royal Q da ?හිතුවට වඩා ගොඩක් හොදයි. දැන් ටික දවසක ඉදන් රියල් මනි වලින් ට්රේඩ් කරනවා. එක දවසක් වත් පාඩු වෙලා නෑ. ට්රේඩින් ෆී අයින් කරල ඩොලර් සතයක ලාබයක් තියෙන ට්රේඩ් එකක් උනත් බොටා කරනවා. මේ වෙද්දි ටෝටල් ට්රේඩ් 1000+ කරල තියනවා.
තව ඩිවෙලොප් කරන්න ගොඩක් තැන් අදුරගෙන ඉන්නවා. ජනවාරි වෙද්දි ප්රොජෙක්ට් ඔක්කොම ඉවර කරල ෆුල් ට්රේඩ් කරන්න කියල හිටියට අවුරුදු 10 -15 කරපු රස්සාව එකපාර නවත්වන්න බෑ බං. තවම ප්රොජෙක්ට් බර ගානකට සර්විස් දෙනවා. ඩිවෙලොප් කරනවා. පේන විදියට තව මාස ගාණකට ටර්න් එකක් ගන්න බැ. පුවවන් ඉක්මනට ප්රෝල්රැමින් නවත්වන්න ඕන. ප්රෝගරැමින් කරන එක මට පට්ටම පාඩුයි. ඒත් මිනිස්සු මගේ විශ්වාසයට දිපුව එකපාර අතඅරින්න බැරි අවුලක ඉන්නේ.
හිතුවට වඩා ගොඩක් හොදයි. දැන් ටික දවසක ඉදන් රියල් මනි වලින් ට්රේඩ් කරනවා. එක දවසක් වත් පාඩු වෙලා නෑ. ට්රේඩින් ෆී අයින් කරල ඩොලර් සතයක ලාබයක් තියෙන ට්රේඩ් එකක් උනත් බොටා කරනවා. මේ වෙද්දි ටෝටල් ට්රේඩ් 1000+ කරල තියනවා.
තව ඩිවෙලොප් කරන්න ගොඩක් තැන් අදුරගෙන ඉන්නවා. ජනවාරි වෙද්දි ප්රොජෙක්ට් ඔක්කොම ඉවර කරල ෆුල් ට්රේඩ් කරන්න කියල හිටියට අවුරුදු 10 -15 කරපු රස්සාව එකපාර නවත්වන්න බෑ බං. තවම ප්රොජෙක්ට් බර ගානකට සර්විස් දෙනවා. ඩිවෙලොප් කරනවා. පේන විදියට තව මාස ගාණකට ටර්න් එකක් ගන්න බැ. පුවවන් ඉක්මනට ප්රෝල්රැමින් නවත්වන්න ඕන. ප්රෝගරැමින් කරන එක මට පට්ටම පාඩුයි. ඒත් මිනිස්සු මගේ විශ්වාසයට දිපුව එකපාර අතඅරින්න බැරි අවුලක ඉන්නේ.
නෑ බං අපිම එකක් ලිව්ව. සේල් කරන්න නෙවේ. මගේ පුද්ගලික පාවිච්චියටroyal Q da ?
සිස්ටම් ඩිවෙලොපින්ග්. ටෝටල් එකම කරනවා. සමහර සිස්ටම් ලියන් අවුරුද්දක් විතර යනව බං. ඒකයි අවුල. අනික සමහර සර්විසස් වලට අවුරුදු 5 - 10 බැක් කරන්න තියනවා. දැනට ලමයි එකින් එකට දානවා. වර්ක් ලෝඩ් එක අඩු කරගෙන යන්නෙ.ඌව මොනවද කරන ජොබ්? ප්‍රෝග්‍රෑමින් මොනවද? ML සයිඩ් එකේද?
Uba software engineer kenwkda?හිතුවට වඩා ගොඩක් හොදයි. දැන් ටික දවසක ඉදන් රියල් මනි වලින් ට්රේඩ් කරනවා. එක දවසක් වත් පාඩු වෙලා නෑ. ට්රේඩින් ෆී අයින් කරල ඩොලර් සතයක ලාබයක් තියෙන ට්රේඩ් එකක් උනත් බොටා කරනවා. මේ වෙද්දි ටෝටල් ට්රේඩ් 1000+ කරල තියනවා.
තව ඩිවෙලොප් කරන්න ගොඩක් තැන් අදුරගෙන ඉන්නවා. ජනවාරි වෙද්දි ප්රොජෙක්ට් ඔක්කොම ඉවර කරල ෆුල් ට්රේඩ් කරන්න කියල හිටියට අවුරුදු 10 -15 කරපු රස්සාව එකපාර නවත්වන්න බෑ බං. තවම ප්රොජෙක්ට් බර ගානකට සර්විස් දෙනවා. ඩිවෙලොප් කරනවා. පේන විදියට තව මාස ගාණකට ටර්න් එකක් ගන්න බැ. පුවවන් ඉක්මනට ප්රෝල්රැමින් නවත්වන්න ඕන. ප්රෝගරැමින් කරන එක මට පට්ටම පාඩුයි. ඒත් මිනිස්සු මගේ විශ්වාසයට දිපුව එකපාර අතඅරින්න බැරි අවුලක ඉන්නේ.
තනියම ඉගෙන ගත්තෙ. ඩිග්‍රි කරල නෑ. ඉන්ජිනියර් කෙනෙක් නෙවෙයි මචං. මම ෆ්රීලාන්ස් කරන්නේ.Uba software engineer kenwkda?
Staking denne max 2i therumak nene..තනියම ඉගෙන ගත්තෙ. ඩිග්‍රි කරල නෑ. ඉන්ජිනියර් කෙනෙක් නෙවෙයි මචං. මම ෆ්රීලාන්ස් කරන්නේ.
හැබැයි මගෙ ලග දැන් ඩිග්‍රි ගහපු කීපදෙනෙක් වැඩ.
ඔන්න මම කලින් කිව්ව වගේම ඇක්සි 63ට වැටුනම ගන්න හිටියෙ. ඒත් 63 ට ආවෙ නැතුව 65 න්වගේ හැරිල 72 ට වගේ ඉස්සුනා ඒත් ක්ෂණිකව මිල 63ට ආවා.
------ Post added on Mar 29, 2022 at 10:31 PM
https://www.binance.com/en/support/announcement/5f8605753a4a41ca9abd8564d0f74a49Staking denne max 2i therumak nene..
wow තනියම ඉගනගත්තේ, පට්ටනේතනියම ඉගෙන ගත්තෙ. ඩිග්‍රි කරල නෑ. ඉන්ජිනියර් කෙනෙක් නෙවෙයි මචං. මම ෆ්රීලාන්ස් කරන්නේ.
හැබැයි මගෙ ලග දැන් ඩිග්‍රි ගහපු කීපදෙනෙක් වැඩ.
ඔන්න මම කලින් කිව්ව වගේම ඇක්සි 63ට වැටුනම ගන්න හිටියෙ. ඒත් 63 ට ආවෙ නැතුව 65 න්වගේ හැරිල 72 ට වගේ ඉස්සුනා ඒත් ක්ෂණිකව මිල 63ට ආවා.
------ Post added on Mar 29, 2022 at 10:31 PM
නෑ බං අපිම එකක් ලිව්ව. සේල් කරන්න නෙවේ. මගේ පුද්ගලික පාවිච්චියට
සිස්ටම් ඩිවෙලොපින්ග්. ටෝටල් එකම කරනවා. සමහර සිස්ටම් ලියන් අවුරුද්දක් විතර යනව බං. ඒකයි අවුල. අනික සමහර සර්විසස් වලට අවුරුදු 5 - 10 බැක් කරන්න තියනවා. දැනට ලමයි එකින් එකට දානවා. වර්ක් ලෝඩ් එක අඩු කරගෙන යන්නෙ.
මම කෝස් කරල නෑ මචං. මට වැඩක් ආවම මම ඕන මගුලක් බාර ගන්නවා. ඒක කරන්න ගියාම තමයි ඕන දේවල් ඉගෙන ගන්නේ. ප්රොග්රැමිනුත් ඉගෙන ගත්තෙ ප්රොජෙක්ට්ස් බාර ගත්තට පස්සෙ තමයි.wow තනියම ඉගනගත්තේ, පට්ටනේ
මොනවාද ෆලෝ කරපු කෝස් කොච්චර කාලයක් වගේ ගියාද?
මුල ඉඳන් self study කරන්න පටන් ගන්න ඕනේ කොහොමද ?
මම ප්රොජෙක්ට් ගොඩක් කරල තියෙනවා. දැන් ගොඩක් වැඩ ලැබෙන්නෙ මේ පැත්තට බර වෙලා.එල එල මචන්.
උබට ML කලින් එක්ස්පීරියන්ස් තියෙනවද?