spookydude Active member Nov 2, 2021 156 173 43 Aug 5, 2024 #1 දැං crypto mine කරන්න ගන්න එක පාඩුයිද ලංකාවෙ. Electricity bill එක වැඩි නිසා. දන්න කෙනෙක් පොඩ්ඩක් බලල කියන්නකො. දැන් 1 kwh 65LKR ne yanne
දැං crypto mine කරන්න ගන්න එක පාඩුයිද ලංකාවෙ. Electricity bill එක වැඩි නිසා. දන්න කෙනෙක් පොඩ්ඩක් බලල කියන්නකො. දැන් 1 kwh 65LKR ne yanne
spookydude Active member Nov 2, 2021 156 173 43 Aug 7, 2024 #21 incest_cult said: ඔයාගෙ ගෙදර විදුලි ඒකක ගාණ සාමාන්‍යයෙන් කීයක් වගේද ? Rig එකක් ගහනවද PC කීයක් යූස් කරනවද වගේ දේවල් සළකල බලලා, පැය කීයක් ඔය ටික ඔන් එකේ තියෙනවද ක්‍යන එකට ගැලපෙන්න හදා ගන්න ඕනි සෝලා එක. Click to expand... මංම ගනන් හැදුව bro. හරියට profit එකක් එන විදියට mining කරන්න 20kW solar panel එකක් ඕනි. ඒ ඔක්කොටම ගෙවල ඉවරකරන්න අවුරුදු 3.3ක් විතර යනව Reactions: incest_cult Upvote 0 Downvote
incest_cult said: ඔයාගෙ ගෙදර විදුලි ඒකක ගාණ සාමාන්‍යයෙන් කීයක් වගේද ? Rig එකක් ගහනවද PC කීයක් යූස් කරනවද වගේ දේවල් සළකල බලලා, පැය කීයක් ඔය ටික ඔන් එකේ තියෙනවද ක්‍යන එකට ගැලපෙන්න හදා ගන්න ඕනි සෝලා එක. Click to expand... මංම ගනන් හැදුව bro. හරියට profit එකක් එන විදියට mining කරන්න 20kW solar panel එකක් ඕනි. ඒ ඔක්කොටම ගෙවල ඉවරකරන්න අවුරුදු 3.3ක් විතර යනව
incest_cult Well-known member Sep 8, 2017 2,340 1,804 113 colombo Aug 7, 2024 #22 spookydude said: මංම ගනන් හැදුව bro. හරියට profit එකක් එන විදියට mining කරන්න 20kW solar panel එකක් ඕනි. ඒ ඔක්කොටම ගෙවල ඉවරකරන්න අවුරුදු 3.3ක් විතර යනව Click to expand... 20kW, ටිකක් වැඩි වගේ... ප්‍රොෆිට් එකක් ගන්න කලින් වැඩේ පොඩියට පටන් ගන්න බලන්න, ඒ ඉන්වෙස්මන්ට් එක වත් කවර් වෙනව නම් විතරක් ටික ටික ලොකු කරගන්න සෙටප් එක... Upvote 0 Downvote
spookydude said: මංම ගනන් හැදුව bro. හරියට profit එකක් එන විදියට mining කරන්න 20kW solar panel එකක් ඕනි. ඒ ඔක්කොටම ගෙවල ඉවරකරන්න අවුරුදු 3.3ක් විතර යනව Click to expand... 20kW, ටිකක් වැඩි වගේ... ප්‍රොෆිට් එකක් ගන්න කලින් වැඩේ පොඩියට පටන් ගන්න බලන්න, ඒ ඉන්වෙස්මන්ට් එක වත් කවර් වෙනව නම් විතරක් ටික ටික ලොකු කරගන්න සෙටප් එක...
spookydude Active member Nov 2, 2021 156 173 43 Aug 7, 2024 #23 incest_cult said: 20kW, ටිකක් වැඩි වගේ... ප්‍රොෆිට් එකක් ගන්න කලින් වැඩේ පොඩියට පටන් ගන්න බලන්න, ඒ ඉන්වෙස්මන්ට් එක වත් කවර් වෙනව නම් විතරක් ටික ටික ලොකු කරගන්න සෙටප් එක... Click to expand... මං mining කරන වැඩේ නැවැත්තුව. මං ඊට වඩා profit එන side එකක් බැලුව. Vast.ai මේකෙ අපේ gpu power එක rent කරන්න පුලුවන්. හැබැයි ලංකාවෙ තියන internet speed එකයි cost එකයි එක්ක ඒකත් අමාරුයි Reactions: jay-shan Upvote 0 Downvote
incest_cult said: 20kW, ටිකක් වැඩි වගේ... ප්‍රොෆිට් එකක් ගන්න කලින් වැඩේ පොඩියට පටන් ගන්න බලන්න, ඒ ඉන්වෙස්මන්ට් එක වත් කවර් වෙනව නම් විතරක් ටික ටික ලොකු කරගන්න සෙටප් එක... Click to expand... මං mining කරන වැඩේ නැවැත්තුව. මං ඊට වඩා profit එන side එකක් බැලුව. Vast.ai මේකෙ අපේ gpu power එක rent කරන්න පුලුවන්. හැබැයි ලංකාවෙ තියන internet speed එකයි cost එකයි එක්ක ඒකත් අමාරුයි
incest_cult Well-known member Sep 8, 2017 2,340 1,804 113 colombo Aug 7, 2024 #24 spookydude said: mining කරන වැඩේ නැවැත්තුව. මං ඊට වඩා profit එන side එකක් බැලුව. Vast.ai මේකෙ අපේ gpu power එක rent කරන්න පුලුවන්. හැබැයි ලංකාවෙ තියන internet speed එකයි cost එකයි එක්ක ඒකත් අමාරුයි Click to expand... ඔය වැඩේ එච්චර සාර්ථක නෑ... Mining වලට සාපේක්ෂව හෙන කටක් කන්න ඕනි ඩොල්ලර් එකක් හොයන්නත්. GPU විතරක් නෙමෙයි Processor එකත් රෙන්ට් කරන ප්ලැට්ෆෝම් තියෙනවා... Interenet යූස් වෙනවා සෑහෙන... ඕක පට්ට පාඩුයි.. කරල බලන්න... Reactions: spookydude Upvote 0 Downvote
spookydude said: mining කරන වැඩේ නැවැත්තුව. මං ඊට වඩා profit එන side එකක් බැලුව. Vast.ai මේකෙ අපේ gpu power එක rent කරන්න පුලුවන්. හැබැයි ලංකාවෙ තියන internet speed එකයි cost එකයි එක්ක ඒකත් අමාරුයි Click to expand... ඔය වැඩේ එච්චර සාර්ථක නෑ... Mining වලට සාපේක්ෂව හෙන කටක් කන්න ඕනි ඩොල්ලර් එකක් හොයන්නත්. GPU විතරක් නෙමෙයි Processor එකත් රෙන්ට් කරන ප්ලැට්ෆෝම් තියෙනවා... Interenet යූස් වෙනවා සෑහෙන... ඕක පට්ට පාඩුයි.. කරල බලන්න...