Crypto Rebalance Bot 100% Free

Fxmariner

Well-known member
  • Oct 21, 2020
    634
    623
    93
    Crypto Portfolio Rebalancing strategy එකෙන් වෙන්නේ ඔයාගේ තියෙන crypto assests ඔයා set කරන percentage එකකට හැමදාම maintain karana එක. වාසිය තමා කොයින් එකක ප්‍රයිස් එක වැඩි උනාම ඒකෙන් කොටසක් සෙල් කරලා ප්රයිස් අඩුවට තියෙන එක buy වෙනවා.මේ strategy එක crypto bot කෙනෙක් use කරලා free කරන්න පුලුවන් quadency platform එකේ. Video එක බලලා පොඩි try එකක් දෙන්න.