හැමෝම කතා වෙන crypto ගැන ඉගෙන ගන්න ගොඩක් අයට ආසාවක් ඇවිත් තියෙනවනෙ. මේක මම කෙනෙක්ට ඉන්බොක්ස් දාපු ටිකක් පොඩ්ඩක් එඩිට් කරල පෝස්ට් එකක් විදියට දාන්නෙ අනික් අයටත් වැදගත් වෙයි කියල.
Crypto ඉගෙන ගන්න ඕනි කරන මූලික වීඩියෝ ටිකක් මම මෙතනට දාගෙන යන්නන්.
Basic -
https://www.youtube.com/watch?v=kubGCSj5y3k
How to trade
https://www.youtube.com/watch?v=I4yiHiM8OgI
https://www.youtube.com/watch?v=h7RaNPM60BE
Analysis
https://www.youtube.com/watch?v=o65YF_xbmPs
https://www.youtube.com/channel/UC9yk_6ks1g1ipJJsxtLKLcA
Markets
https://www.youtube.com/watch?v=K9hm4zwfheM
https://www.youtube.com/watch?v=--GRcD_DY0Y
හදිසි වෙන්න එපා ඉන්වෙස්ට් කරන්න ට්‍රෙන්ඩ් එනව යනව. මේ පාර එකක් මිස් උනොත් තව එකක් ඉක්මනට එනව
https://medium.com/analytics-vidhya...ryptocurrencies-and-stock-market-e6a490eb4084
ඔය ටික බලන ගමන් එකවුන්ට් එකක් හදාගන්න බයිනෑන්ස් එකේ සල්ලි දාන්න හදිස්සි වෙන්න එපා
කැමති නන් රිෆරල් එකක් දෙන්නන් 10% උන් ගන්න කමිශන් එක කෑශ් බැක් වෙනව.
ඕනි නන් මැසේජ් එකක් දාන්න එවනන්.
ක්‍රිප්ටො ගැන හිතනකොට ඒක තවත් එක කොයින් එකක් විදියට හිතන්න එපා සම්පූර්ණ ප්‍රොජෙක්ට් එක ගැනම හිතන්න.
. දිනපතා
https://coinmarketcap.com/
https://www.tradingview.com/
මේ සයිට් වලට ගිහින් ක්‍රිප්ටො සම්බන්ධ ඒව කියවන්න. මොනව හරි කියවන්න. එක එක්කනාගෙ එක්ස්පීරියන්ස්. කොහොමද කෙල වෙලා තියෙන්නෙ කියන ඒව වැඩියෙන් හොයල බලන්න.
එතකොට අදහසක් එන්න පටන් ගන්නව. ඊට පස්සෙ 50USD වගේ p2p යූස් කරල දාගන්න. ඒකෙන් පුළුවන් තරන් ප්‍රොෆිට් කරන්න මාස 3ක් 6ක් විතර. ඊට පස්සෙ ලොකු ඉන්වෙස්ට්මන්ට් එකකට යන්න.
කොයිම වෙලාවකවත් කලබල වෙන්න එපා. ඒක තමා එකම දෙන්න තියෙන උපදෙස ට්‍රේඩින් වලට.
P.S - සිග්නල් නන් දෙන්න දන්නෙ නෑ. මොනවද හොද නරක කියල. එහෙම දේවල් දැනගන්න තිබ්බොත් මේකෙ ගොඩක් අය කතා කරනව මේ නූල් වල ඒවට ගිහින් පොඩ්ඩක් ඇලට් එකේ ඉන්න. ඔය දෙකේම ගොඩක් ඒව කට්ටිය ශෙයාර් කරගන්නව.
https://elakiri.com/threads/bitcoin-next-bubble-targets.1971127
https://elakiri.com/threads/crypto-investing.1982331