Alucard_SxE

Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Thanks bun.
    Kisima token Volume aekuk nethi Token aekuk waleet aekta add karala tiya ganna aekek terumak tiyanawa da..?
    uba ganna token witharak add karapan. samahara wita token airdrops hambenawa samahara ewa hold karan innaokta alert eke inna one
    liquidity adui nan wedak ne kohomath
     

    chinthakarahula

    Well-known member
  • Feb 11, 2014
    244
    303
    63
    Mea scene eka kohomada mchn api lankawe ekek widiyata pataganne? Account hadaganna sites tynawada? kohomada wede patagnne kyala kiyanna puluwnada?
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    coin burned කරනවා කියන මොකක්ද?
    money printing eke anith paththa
    money print karanawa kiyanne inflationary. thiyena supply eka wadi karanawa
    burning kiyanne deflationary, thiyena supply eka adu karanawa ethakota demand eka & value eka wadi wenawa
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,467
    98,410
    113
    coin burned කරනවා කියන මොකක්ද?
    මාර්කට් එකේ තියෙන කොයින් ටිකක් අයින් කරල. ටෝටල් සප්ලයි එක අඩු කරනව. වෙන්නෙ එතකොට ඉල්ලුමට තියෙන සැපයුම අඩු කරනව.
    මාර්කට් කැප් එක ශෙයාර් වෙන කොයින් ප්‍රමාණය අඩු නිසා කොයින් වල ප්‍රයිස් වැඩි වෙනව. හැබැයි එතකොට අපි ලග තිබ්බ කොයින් වලින් කොටසකුත් බර්න් වෙනව. ලෝන්ග් ටර්ම් මාර්කට් එකට හොදයි.

    https://academy.binance.com/en/articles/what-is-a-coin-burn
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    Machan, exchanges dekak athara maaru karanawanan hondama widiha mokadda? Mama Crypto.com eken Binance ekata USDT maaru kala. Loku gaanak kapuna.Mokadda hondama method eka?
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    මේ දවස්වල අරන් තියාගන්න හොද කොයින් එකක් කියපල්ලා....