CSE අවුරුද්දක බැස්ම

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,208
    31,943
    113
    CSE අවුරුද්දක බැස්ම

    රට කොයිබට ද?

    Capture.png
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    awruddaka basma kiyanne bn oka me lagadi thamai kela une.triump karaya unge rate unta tax relief ekak dunna nisa dan unta mehe invest karanwata wada hodai ehe invest karana eka.CSE ekata paninawanam dan thamai hodama kale.mokada anduwa mkakhari karai meken berenna.dan dip eken puluwannm shares ganilla
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,852
    17,894
    113
    Good investors don't care about stock prices. It's the fundamentals that matter
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    2009 වගෙත් ගොඩක් වෙලාවට තත්වය ඔය වගේනෙ. ලෝකයේ තත්වයනුත්, ලංකාවෙ තත්වයත් දෙක ම බලපානව.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,088
    5,879
    113
    canada
    මේගැන පොඩි පැහැදිලිකිරීමක් කරන්න පුලුවන්ද? කොටස් වෙළදපොල ගැන අවබෝදයක් නැති අයට
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රට යන්නෙ වල පල්ලට..රටේ ආර්තිකයේ කැඩපතක් ඔය රුයිතෙ යන්නෙ..ඕකට ප්‍රදාන හේතුව රනිල කරපු මහ බැකු හොරකම...මහ බැකු හොරකම රනිලා කරපු දවසෙ ඉදන් විදේශ ආයෝජකයො රට ඇරල යන්ඩ ගියා ආයෝජකයො කියන්නෙ මේ පරවේණි වහල් කන්ඩායමක් එහෙම නෙමේ...තමන්ගෙ සල්ලි හොරා කනකන් ඒ මිනිස්සු බලන් ඉන්නෙ නැ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    awruddaka basma kiyanne bn oka me lagadi thamai kela une.triump karaya unge rate unta tax relief ekak dunna nisa dan unta mehe invest karanwata wada hodai ehe invest karana eka.CSE ekata paninawanam dan thamai hodama kale.mokada anduwa mkakhari karai meken berenna.dan dip eken puluwannm shares ganilla

    අනේද කියන්නෙ ඔක්කොම උනේ ට්‍රම්ප් නිසා, හරියට ඉස්සර මහින්ද කරා කියනව වගේ...ඔය පරවේණී වහල් කමින් සහ නිර්ලජ්ජිත හොරදෙටු අගමැතිය එලෝනකම් සිරිලකට නම් කිසිම සෙතක් වෙන්නෙ නැ...හොරු අගමැතිකම් කරද්දි ආයෝජයො එන්නෙ නැ උන් පරවේණී වහල්ලු නෙමේ තමන්ගෙ සල්ලි දාල විනාශ කරගන්ඩ..
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    රට යන්නෙ වල පල්ලට..රටේ ආර්තිකයේ කැඩපතක් ඔය රුයිතෙ යන්නෙ..ඕකට ප්‍රදාන හේතුව රනිල කරපු මහ බැකු හොරකම...මහ බැකු හොරකම රනිලා කරපු දවසෙ ඉදන් විදේශ ආයෝජකයො රට ඇරල යන්ඩ ගියා ආයෝජකයො කියන්නෙ මේ පරවේණි වහල් කන්ඩායමක් එහෙම නෙමේ...තමන්ගෙ සල්ලි හොරා කනකන් ඒ මිනිස්සු බලන් ඉන්නෙ නැ..

    ඕවා කොච්චර කිව්වත් සමහරුන්ට තේරෙන්නේ නෑ බන්. දැන් මේ රටේ හොදයි කියල දෙයක් තියෙනවද කියපන්? ආර්ථිකේ ඉවරයි, සංවර්ධනේ ඉවරයි, රණවිරුවෝ ඉවරයි, නිතිය ඉවරයි ,ක්‍රිකට් ඉවරයි, මුළු රටම ඉවරයි. වික්කාමසිංහගේ සාපේ මුළු රටටම වැදිලා ඉවරයි.:angry:
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    awruddaka basma kiyanne bn oka me lagadi thamai kela une.triump karaya unge rate unta tax relief ekak dunna nisa dan unta mehe invest karanwata wada hodai ehe invest karana eka.CSE ekata paninawanam dan thamai hodama kale.mokada anduwa mkakhari karai meken berenna.dan dip eken puluwannm shares ganilla

    100% Tump economy policies nisa newe.. investors api dena facilities madi.. Business doing index eke api 111.. api thama eka thanama.. anika political reasons stable nah corruption trust kranna bah investment.. me yr eke september wage weddi 48Bn withdraw kala CSE eken. Greenfield investment kiala deyk nah thama mehe nikn ka gahuwata Roja enawa Volkswagen enawa kiala
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    100% Tump economy policies nisa newe.. investors api dena facilities madi.. Business doing index eke api 111.. api thama eka thanama.. anika political reasons stable nah corruption trust kranna bah investment.. me yr eke september wage weddi 48Bn withdraw kala CSE eken. Greenfield investment kiala deyk nah thama mehe nikn ka gahuwata Roja enawa Volkswagen enawa kiala

    100% k qwwe na.asannama reason eka qwwe.kagahannaththe kauda bn.tech city eka hadanna epa game un kagahnawa.10000k padi wadi karan custom eke un,postal un okkoma kagahnawa thawa wadi karanna miyala.thama petrol diesel gas parana ganan touch welath nathuwa erozan la wage wahal ponnayo kagahanwa.dan inna anduwe ponnayo tax walin wahana genath kagahnawa apita gennepa kiyala.anduwe murakaayge idan ratata adare ekek innawanam ohoma wenne nane.a nisa thamai qwwe hama magulatama kagahana ekek nowi meken goda yanna balapalla.salli hoyana un ratata oni.salli hoyana eka mona magula unath innawa hodata.adu gane wena ratakata hari panagannawa.
     
    Last edited:

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    අනේද කියන්නෙ ඔක්කොම උනේ ට්‍රම්ප් නිසා, හරියට ඉස්සර මහින්ද කරා කියනව වගේ...ඔය පරවේණී වහල් කමින් සහ නිර්ලජ්ජිත හොරදෙටු අගමැතිය එලෝනකම් සිරිලකට නම් කිසිම සෙතක් වෙන්නෙ නැ...හොරු අගමැතිකම් කරද්දි ආයෝජයො එන්නෙ නැ උන් පරවේණී වහල්ලු නෙමේ තමන්ගෙ සල්ලි දාල විනාශ කරගන්ඩ..

    ubata kiyala wadak na ponnayo.uba wahalek witharai padiyata wada karana namal lag.mona dekawath hodak dakinna bari kalakanniyek.mn uba anik thread wala dana reply walath eka dakala thiyei.rep kapapan good evening kiyala dan.mata rideida balanna :P:P