රට කොයිබට ද?
![]()
awruddaka basma kiyanne bn oka me lagadi thamai kela une.triump karaya unge rate unta tax relief ekak dunna nisa dan unta mehe invest karanwata wada hodai ehe invest karana eka.CSE ekata paninawanam dan thamai hodama kale.mokada anduwa mkakhari karai meken berenna.dan dip eken puluwannm shares ganilla
Time to buy

රට යන්නෙ වල පල්ලට..රටේ ආර්තිකයේ කැඩපතක් ඔය රුයිතෙ යන්නෙ..ඕකට ප්රදාන හේතුව රනිල කරපු මහ බැකු හොරකම...මහ බැකු හොරකම රනිලා කරපු දවසෙ ඉදන් විදේශ ආයෝජකයො රට ඇරල යන්ඩ ගියා ආයෝජකයො කියන්නෙ මේ පරවේණි වහල් කන්ඩායමක් එහෙම නෙමේ...තමන්ගෙ සල්ලි හොරා කනකන් ඒ මිනිස්සු බලන් ඉන්නෙ නැ..

awruddaka basma kiyanne bn oka me lagadi thamai kela une.triump karaya unge rate unta tax relief ekak dunna nisa dan unta mehe invest karanwata wada hodai ehe invest karana eka.CSE ekata paninawanam dan thamai hodama kale.mokada anduwa mkakhari karai meken berenna.dan dip eken puluwannm shares ganilla
100% Tump economy policies nisa newe.. investors api dena facilities madi.. Business doing index eke api 111.. api thama eka thanama.. anika political reasons stable nah corruption trust kranna bah investment.. me yr eke september wage weddi 48Bn withdraw kala CSE eken. Greenfield investment kiala deyk nah thama mehe nikn ka gahuwata Roja enawa Volkswagen enawa kiala
අනේද කියන්නෙ ඔක්කොම උනේ ට්රම්ප් නිසා, හරියට ඉස්සර මහින්ද කරා කියනව වගේ...ඔය පරවේණී වහල් කමින් සහ නිර්ලජ්ජිත හොරදෙටු අගමැතිය එලෝනකම් සිරිලකට නම් කිසිම සෙතක් වෙන්නෙ නැ...හොරු අගමැතිකම් කරද්දි ආයෝජයො එන්නෙ නැ උන් පරවේණී වහල්ලු නෙමේ තමන්ගෙ සල්ලි දාල විනාශ කරගන්ඩ..