CSE වල සාමාන්‍ය පොඩි ගානක් ආයෝජනය කරලා
AGM ගිහින් හොදට කාලා බීලා එන්න පුළුවන් කොම්පැනි මොනාද බං

AGM ගිහින් හොදට කාලා බීලා එන්න පුළුවන් කොම්පැනි මොනාද බං

හිල්ටන් එකේ නම් පුලුවන්..අවම කොටස් ගානක් ඇත..ඒක අවුරුද්දක් වගෙ මතක..කාලයක් තියාගෙන ඉන්ටත් ඌනි පුතා..

Bump

Taj , galadari

me thiyenne AGM thiyena hotelsda ban. .ehema nemei mama ahanne. .shares ganna puluan companies![]()
ela elaOYA DEKE MA THINAWA

TAJ, GALADARI Shares ganin. Voucher ekak ewanawa gedarata hama year ekakama. gihin lunch gannai tiyenne...dennekta yanna puluwan

TAJ, GALADARI Shares ganin. Voucher ekak ewanawa gedarata hama year ekakama. gihin lunch gannai tiyenne...dennekta yanna puluwan
කොටසකට දෙකකට මෙහෙම වවුචර් දෙනවයැ. කොන්දේසි ඇති.
මොනවද කොන්දේසි?
හිමිව තිබිය යුතු අවම කොටස් ප්‍රමාණය කීයද?
හිමිකම ලැබිල කොපමණ කාලයක් සිටිය යුතුද?

ela ela
ok mchn thanks for the info![]()

A. සිරියා;20318159 said:දෙන්නෙක්ට යන්න පුළුවන්නේ. මාව එක්ක පල හොඳේ![]()