Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,876
    1,912
    113
    අනිවාර්යෙන්ම CSS ඉගෙන ගනිල්ලා. පට්ට වටිනවා. දැනට අවු 4-5 කට උඩදි මට CSS වලට අත ගැහුවෙ.. පස්සෙ පට්ටම වැඩ්ඩෙක් වුනා. කොටින්ම කිව්වොත් BBC CNN වෙබ් clone කරන්න කිව්වොත් ලේසියෙන්ම HTML CSS වලින් කරන්න පුලුවන්..

    HTML CSS වලින් Spotify, BBC, CNN, Instagram වගේ ඒවා clone කරන්න ඉගෙන ගන්න. නැත්තම් කොච්චර tutorial කරල වැඩක් නැ. HTML CSS හරියට කලොත් උඹලට තනියම හොද UI එකක් CMS එකට දාල තමන්ටට ආවේනික දෙයක් කරන්න පුලුවන්

    නිකන් ඉන්න ගමන් Mobile UI හදපන් photoshop or ඒන එකක් දාගෙන. ඊට පස්සෙ ඒවා convert කරන්න පුරුදු වෙයල්ලා

    1687854007700.png
     

    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    mobile apps walatath css use karanawada. web development walada witharak neweyida use karanne?
     
    • Like
    Reactions: NRTG

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    මගෙ frontend designing පැත්ත දුර්වලයි backend development පැත්තට තමයි ගොඩක් කැමති.
     
    • Like
    Reactions: NRTG and Psiko

    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    734
    1,669
    93
    Good. ඒත් CSS ඉගෙනගන්නවත් එක්ක Component Libraries or Tailwind CSS එක්ක Frontend Framework එකක් use කරන හැටිත් ඉගෙනගන්න. Plain HTML, CSS විතරක් use කරන්න එපා.