CTB බස් වල ටිකට් නැතුව ගියොත් කොචර දඩ ගහනවද දැ
CTB බස් වල ටිකට් නැතුව ගියොත් කොචර දඩ ගහනවද දැන් ?
දඩ එවෙලේම ගෙවන්න ඕනේ ද ?
ගෙව්වේ නැත්තම් හිරේ ද ?
කොන්දොස්තර ලා ටිකට් දෙන්නේ නෑ (රු 10 ටිකට් වගේ නැග්ගා ම)
චෙකර් ලා නැග්ගොත් කියලා හෙන බයේ යන්නේ.
CTB බස් වල ටිකට් නැතුව ගියොත් කොචර දඩ ගහනවද දැන් ?
දඩ එවෙලේම ගෙවන්න ඕනේ ද ?
ගෙව්වේ නැත්තම් හිරේ ද ?
කොන්දොස්තර ලා ටිකට් දෙන්නේ නෑ (රු 10 ටිකට් වගේ නැග්ගා ම)
චෙකර් ලා නැග්ගොත් කියලා හෙන බයේ යන්නේ.
500 යනම් අවුලක් නෑ මම හිතුවේ 5000 වැඩිය ගහනවා ඇති කියලා. 