CTB බස් වල ටිකට් නැතුව ගියොත් කොචර දඩ ගහනවද දැ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,235
    12,756
    113
    38
    CTB බස් වල ටිකට් නැතුව ගියොත් කොචර දඩ ගහනවද දැ

    CTB බස් වල ටිකට් නැතුව ගියොත් කොචර දඩ ගහනවද දැන් ?
    දඩ එවෙලේම ගෙවන්න ඕනේ ද ?
    ගෙව්වේ නැත්තම් හිරේ ද ?

    කොන්දොස්තර ලා ටිකට් දෙන්නේ නෑ (රු 10 ටිකට් වගේ නැග්ගා ම)
    චෙකර් ලා නැග්ගොත් කියලා හෙන බයේ යන්නේ.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    500ක් වෙන්න ඇති, ගමන් ගාස්තුව වගේ ඩබල් ඇඩ් වෙනවා ඒකට. ඒ වෙලාවෙම ගෙවන්න ඔනා නැත්තම් උන් බස්සලා එක්ක යනවා. හැබැයි බස් එකෙන් බැස්සොත් උන් චෙක් කරන්න කලින් උන්ට මුකුත් කරන්න බැ..
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,235
    12,756
    113
    38
    500ක් වෙන්න ඇති, ගමන් ගාස්තුව වගේ ඩබල් ඇඩ් වෙනවා ඒකට. ඒ වෙලාවෙම ගෙවන්න ඔනා නැත්තම් උන් බස්සලා එක්ක යනවා. හැබැයි බස් එකෙන් බැස්සොත් උන් චෙක් කරන්න කලින් උන්ට මුකුත් කරන්න බැ..

    :yes: 500 යනම් අවුලක් නෑ මම හිතුවේ 5000 වැඩිය ගහනවා ඇති කියලා.
    සල්ලි කොළ වල අංකය ලියාගෙන මම කොන්දට දුන්නේ උන් නැග්ගොත් සල්ලි කොලේ අංකය කියන්න හිතාගෙන එකත් ඉතින් හරි යයිද දන්නේ නෑ.

    rep +7
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    :yes: 500 යනම් අවුලක් නෑ මම හිතුවේ 5000 වැඩිය ගහනවා ඇති කියලා.
    සල්ලි කොළ වල අංකය ලියාගෙන මම කොන්දට දුන්නේ උන් නැග්ගොත් සල්ලි කොලේ අංකය කියන්න හිතාගෙන එකත් ඉතින් හරි යයිද දන්නේ නෑ.

    rep +7
    ඒක හරියන්නේ නැ බන්. මාරු සල්ලිවලට කොන්දා උබේ සල්ලි කොලේ වෙන එකෙකුට දුන්නොත් ඉවරනේ.. ටිකට් නැත්තම් දොර ගාව යමන්. ටික්කො න්ට නවත්තපු ගමන් බැහැපන්. බැස්සට පස්සේ උන්ට මුකුත් කරන්න බැ.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,235
    12,756
    113
    38
    10 kali dennathi welawaka pannoth konda ticket dunna na kiyanna barida

    දන්නේ නෑ එපා වෙලා ඉන්නේ CTB එවුන් ටිකට් දෙන්නේ නෑ
    PVT එවුන් එක්ක එන්න බෑ හෙනම හදිසිය දවසක් අම්මා ගේ කකුලක් බිම අනිත් කකුල බස් එකේ ඌ ඇද්දුවා.....
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,235
    12,756
    113
    38
    Podi Silva - පොඩි සිල්වා;22621824 said:
    10 ticket denwa bn
    uba illpn illuwama denwa

    වෙනදා දෙනවා දැන් මාස දෙකක ඉදන් දෙන්නේ නෑ
    මන් ඉල්ලුවා දවසක් එදා දුන්නා
    හැබැයි ඊට පස්සේ අත දැම්මත් ඌ නවත්වන්නේ නෑ මට.
    හිතං ඉන්නේ ලියුමක් ලියලා දාන්න කියලා ගමනාගමන එකට.
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ටිකට් නැතුව සල්ලි ගන්න එක තමා උන්ගෙ අමතර ආදායම. ගාන කවර් උනාට පස්සේ ටිකට් කඩනවා...
     
    වෙනදා දෙනවා දැන් මාස දෙකක ඉදන් දෙන්නේ නෑ
    මන් ඉල්ලුවා දවසක් එදා දුන්නා
    හැබැයි ඊට පස්සේ අත දැම්මත් ඌ නවත්වන්නේ නෑ මට.
    හිතං ඉන්නේ ලියුමක් ලියලා දාන්න කියලා ගමනාගමන එකට.

    :lol::rofl:
    eka bus ekayi da bn thyenne