CTB සක්කිලි

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඔය සක්කිලි ඔහොම තමයි. හවසට 120-122 පාරේ නෙළුම් පොකුණ ලගින් යන ctb නවත්වන්නේ නෑ මරදානට යන්න.. උන් ඔක්කොම සෙනග ටික private උන්ට දෙනවා. Ctb සක්කිලි ටික නිකන් bus එක අරන් යනවා
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    Season උන් ගත්තම තියන පාඩුව මොකක්ද උන්ට?

    ටිකට් දීමක් නෑ නේ. ඉතින් හම්බෙන ගානෙන් ගහනවා. සීසන් පුරව ගත්තොත් අතට සල්ලි නෑ.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    සල්ලි පාවිච්චිය නවත්තලා කාඩ් ක්‍රමයකට ආවනම් ඔය හොරකම නවතිනවා.
     
    • Like
    Reactions: Honda.putha

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,318
    113
    සල්ලි පාවිච්චිය නවත්තලා කාඩ් ක්‍රමයකට ආවනම් ඔය හොරකම නවතිනවා.
    පකයො ගාව ඉතුරු සල්ලි නෑ කොයි වෙලාවකවත්
    ඒ වුණාට කාසිව වල බරට සාක්කු එල්ලෙනව
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,318
    113
    ඒ ජොකා දාල නැතුව
    නෑ බං උං අදින්නෙ බාච්චුව වගේ කමිසයක්

    සෑහෙන කාලෙකින් බස් එකක ගියෙ නෑ ඉතිං

    මං කොහෙ කියල යන්නද

    දැං මම ගෙදරට වෙලා ඉන්න තමා කැමති

    වයසයිනෙ
     

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    නෑ බං උං අදින්නෙ බාච්චුව වගේ කමිසයක්

    සෑහෙන කාලෙකින් බස් එකක ගියෙ නෑ ඉතිං

    මං කොහෙ කියල යන්නද

    දැං මම ගෙදරට වෙලා ඉන්න තමා කැමති

    වයසයිනෙ
    Youtube චැනල් එකක් පටන් ගමු
     
    • Like
    Reactions: AnuradhaRa

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    ශුවර් එකටම ජෙප්පො වෙන්න ඇති බන් ඕවා එලවන්නෙ. කන්න බොන්න නැති නිසා පැත්තක ඉන්න උන්ගෙන් පලි ගන්නවා.
    බයියො බං. ජෙප්පන්ට රජයේ රස්සා දෙන්නෙ නෑනෙ. මයිනටයි හාමුටයි පුක දුන්න එවුන්ට තමයි ඔය දීලා තියෙන්නේ
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,443
    113
    සාමානයෙන් දුර ගමන් යන බස් පාසල් ළමුන් ගන්න අකමැති. සීසන් එක නිසා සහ ලග ලග බහින නිසා වෙලා යන නිසා.

    හැබැයි කොයි ඩිපෝ එකෙන් සීසන් එක ගත්තත් ඕනිම ලංගම බස් එකක යන්න පුළුවන්. අදාල ඩිපෝවේ බස් එකක් කියලා නැහැ. ඒත් සමහර කොන්දොස්තර මහත්තුරු මගීන්ට කියනවා වෙන ඩිපෝ වල සීසන් අරං අපේ බස් වල එන්න එපා කියලා. ඒක වැරදියි.

    මීට කලිනුත් මේ වගේ වීඩියෝ එකක් ෂෙයාර් උනා. ඒකෙදි නං පස්සේ දැනගත්තේ ළමයි වෙන් උන සිසු සාරිය බස් එක ලග එන නිසා ඉස්සරහින් යන බස් එක නවත්තන්නේ නැතුව ගියේ කියලා.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    සල්ලි පාවිච්චිය නවත්තලා කාඩ් ක්‍රමයකට ආවනම් ඔය හොරකම නවතිනවා.

    මම හිතුවේ අනුර ජනාධිපති වුනහම කියලා😸😸