CTB සක්කිලි

tharakaf

Well-known member
  • Oct 19, 2020
    37,210
    77,054
    113

    අඩෝ මේක දැක්කාම පොඩි කාලේ මතක් උනා. school van එකට ගෙවන්න සල්ලි නැති නිසා 9 වසරෙන් විතර බස් වලට මාරු උනා. ඊටපස්සෙ සීසන් එකක් ගත්තා ගනන් අඩු නිසා. උදේ යන ගොඩක් වෙලාවට ලොවෙත් අත දැම්මත් බස් කාරයෝ ලමයි දැක්කාම නවත්තන්නේ නෑ. උන් හෙන හදිස්සි ගමනක් යනවා වගේ කඩාගෙන බිඳගෙන යනවා. හේතුවනම් හිතාගන්න බෑ. ලංකාවෙ උන්ගෙ සක්කිලි කම වෙන්න ඇති.

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,889
    13,178
    113
    බස් අංකය පැහැදිලී තියෙන ඩිපෝ එක, රියදුරු, කොන්දොස්තර හොයාගන්න පුලුවන්. විනය ක්‍රියාමාර්ග ගන්න ඔනේ. එකෙක් හැදුව නම් අනිත් උන් නිකන්ම හැදෙනවා :yes:
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,867
    9,411
    113
    අඩෝ මේක දැක්කාම පොඩි කාලේ මතක් උනා. school van එකට ගෙවන්න සල්ලි නැති නිසා 9 වසරෙන් විතර බස් වලට මාරු උනා. ඊටපස්සෙ සීසන් එකක් ගත්තා ගනන් අඩු නිසා. උදේ යන ගොඩක් වෙලාවට ලොවෙත් අත දැම්මත් බස් කාරයෝ ලමයි දැක්කාම නවත්තන්නේ නෑ. උන් හෙන හදිස්සි ගමනක් යනවා වගේ කඩාගෙන බිඳගෙන යනවා. හේතුවනම් හිතාගන්න බෑ. ලංකාවෙ උන්ගෙ සක්කිලි කම වෙන්න ඇති.

    hethuwa thama rata palane karapu kamba horu economy ekata kelewwa tharama. Hama ekama hoyanne keeyak hari hoyaganna. suddagen nidahasa labila mechchara kal rata karapu un 1$= 300 lkr wenakan pol gala. mee seerama politics haa nadda?
     
    • Haha
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,210
    77,054
    113
    hethuwa thama rata palane karapu kamba horu economy ekata kelewwa tharama. Hama ekama hoyanne keeyak hari hoyaganna. suddagen nidahasa labila mechchara kal rata karapu un 1$= 300 lkr wenakan pol gala. mee seerama politics haa nadda?
    ශුවර් එකටම ජෙප්පො වෙන්න ඇති බන් ඕවා එලවන්නෙ. කන්න බොන්න නැති නිසා පැත්තක ඉන්න උන්ගෙන් පලි ගන්නවා.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,867
    9,411
    113
    ශුවර් එකටම ජෙප්පො වෙන්න ඇති බන් ඕවා එලවන්නෙ. කන්න බොන්න නැති නිසා පැත්තක ඉන්න උන්ගෙන් පලි ගන්නවා.
    elawana ekagen ahanna oone CTB red color neda ehenam ooka jepi bus ekakk :giggle:
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,370
    15,505
    113
    ඔය කට්ට මාත් කාල තියෙනවා. අඩු කුලේ අපි වගෙ උන්ව ගනන් ගන්නෙ නැති සීන් එකක් තිබ්බේ.
    හොදට සල්ලි තිබ්බ උන් school van වල ගියා
    මද්‍යම පන්තියේ උන් private bus වල ගියා
    අපී වගේ ගමේහ් අනාතම කුකුලොහ් තමයි සීසන් අරන් CTB ලඩි වල ගියෙ :sorry:
     
    • Like
    Reactions: vito and tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,210
    77,054
    113
    ඉතිං උඹත් නොම්මර එකේ සක්කිලියෙක්නෙ
    නංගිගෙ පවුල කඩලා නංගිව උඹේ වැඩ වලට ගන්න නේද හදන්නේ. උන්ටත් උඹ පට්ට සාපයක් වෙලා ඇත්තේ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,950
    1
    63,242
    113
    Mother Earth
    උන් ආස නෑ ළමයි ඉගෙනගන්නවට. උන්ගෙන් පස්සෙ සීටීබී බස් දුවන්න අය නැති වෙයි කියල. උන් එහෙම කරන එකත් සාධාරණයි හැබැයි. 🤷‍♂️
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,370
    15,505
    113
    ඇයි බන් මේ මරාගන්නේ උබලා මේකෙ? ඇවිල්ලා ආතල් එකක් අරන් චිල් එකේ ඉදලා පලයල්ලකෝ :angry:

    ඉතිං උඹත් නොම්මර එකේ සක්කිලියෙක්නෙ

    නංගිගෙ පවුල කඩලා නංගිව උඹේ වැඩ වලට ගන්න නේද හදන්නේ. උන්ටත් උඹ පට්ට සාපයක් වෙලා ඇත්තේ
    ------ Post added on Oct 5, 2024 at 7:36 PM
     
    • Haha
    Reactions: tharakaf

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,209
    113
    Season උන් ගත්තම තියන පාඩුව මොකක්ද උන්ට?
     
    • Like
    Reactions: tharakaf

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,770
    73,026
    113
    මාලඹේ
    hethuwa thama rata palane karapu kamba horu economy ekata kelewwa tharama. Hama ekama hoyanne keeyak hari hoyaganna. suddagen nidahasa labila mechchara kal rata karapu un 1$= 300 lkr wenakan pol gala. mee seerama politics haa nadda?
    පොන්න NPP ආණ්ඩුව නිද්දි ද HTTP
    මේ වගේ එකෙක් ගේ වැඩ තහනම් කරගන්න අනුර පොන්ස් ට කොන්ද පන නැත්ද🤦
     
    • Like
    Reactions: dxx and KrishanL89

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,209
    113
    Ctb nawattan nette season walin yana nisa. Dura un kemati ne ganna. Mkda season dila tiyenne wena dipo ekakin, bus eka tawa dipo ekaka. Ekai oya scene eka.
    එහෙම නෑ මම එකම ඩිපෝවෙ බසුත් නවත්තන් නැතුව යනව දැකල තියනවා
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,520
    22,207
    113
    @lilman උඹේ අනුර සහෝදරයට කියලා මොනා හරි කරපං..දුප්පත් මිනිස්සුන්ට බයිල ගහල රජ කම අරන් මෙහෙම දේවල් වෙන ඵක කුජීතයි නේද ජෙප්පෝ. 😼
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,061
    5,782
    113
    අපිටත් පොඩි කාලෙ ඔය ප්‍රශ්නෙ තිබුනා. සීසන් ළමයින්ට සීට් වල ඉඳගන්න දෙන්නෙත් නැහැ. බස් එකට නගින්නත් ඔ්න අන්තිමට. උදේට නවත්තනවත් හොරයි. ටිකක් අත පය හයිය උනාට පස්සෙ අපි ඒ ප්‍රශ්නෙ විසඳගත්තා. අපි ඉස්කෝලෙ ගිහිං ඉවරවෙනකල් ඒ ප්‍රශ්නෙ ආයෙ ආවෙ නෑ. ඩ්‍රයිවර්ලා කොන්දොස්තරලා අපිට බොහොම කාරුණිකව හිටියා.