දැන් මේ ආණ්ඩුවෙ ක්‍රියා කලාපය බලල කාට චන්දෙ දෙන්ඩ ඔනෙ කියලද වහලෙක් නොවන උබ හිතන්නෙ??? කියපන් බලන්ඩ. ???? පැනල යන්ඩ එපා දැක්කෙ නැ වගේ ඉන්ඩත් එපා පුලුවන් නම් කෙලින් උත්තර දීපන්..![]()
![]()
පුතානෝ පිලට තාම කොහොමත් මන් චන්දෙ ගහල නෑ. හැබැයි එහෙම කියල මන් මහින්ද පස්සේ යන්නෙත් නෑ පිස්සෙක් වගේ. 3% පේන්න බෑ කොහොමත්. උබ මහින්දට දෙනවා කියන්නේ පොර ජනදිපතිවරනෙට ඉල්ලනවද? නැත්තන් උබ කුරුනේගලද?
මන් හිතුවේ දැන් ගෝටබය කියල එකෙකුයි ජනාදිපති කියල. හැබැයි දැන් CSN විකාරයි, රවියට එළියේ ඉන්න දීල උගේ බනේ අහන් ඉන්න සැලස්සුව එකයි, මහින්දලාගේ හොල්මන් වලට ඉඩ දීල තියන එකයි ගැන හිතල චන්දේ දෙනවද නැද්ද කියල තීරණය කරන්න ඕනි.
අපි ඕනි මගුලකට ලැජ්ජා නැතුව ඔලුව නමන් ඉන්නේ නැති දේශපාලන වහල්ලු නොවී ඉමු නේ. අනික මට මන් චන්දෙ දුන්න එකා ගොන් වැඩ කරනවානං ඒක ගැන කියන්න ලැජ්ජාවක් නෑ. ඊට වඩා ලැජ්ජයි බන් ඇහුව ගමන් මන් රනිල්ගේ මන් මහින්දගේ කියල කට පුරා කියන උන්ගේ අන්තප්පුර ගෑනු වගේ උන්.

උබනන් වහලෙක් නෙවේ වහල්ලුන්ගේ ලැට් සුද්ද කරන පොරක්.