ඔය කතාව නම් ආයිත් කියන්න එපා බන්. මමත් මුල් කාලෙදිම මූ හිටං වගේ පොරක් කියලා හිතන්. හිටං වගේමයි/හිටං පාර්ට් ටූ කියලා කිව්වා. පස්සෙ පස්සෙ මටම තේරුනා මූ හිටංටත් වඩා වැඩක් කරගන්න බැරි අජූත ඩයල් එකක් කියලා. එදා ඉඳන් මම හිටංට අපහාස කරන එක නැවැත්තුවා. නන්දරයා වගේ ජෝකර් කෙනෙක්ව හිටංට සමානකරන එක වැරදියි.
මන් මේ නිකමට අහන්නේ. උබල දැන් මීට වඩා හොදයි කියන්නේ කවුද?අපිනම් ඕක චන්දෙට කලින් ඉදලම කීවා ...බොරුනම් එරෝසන් ගොයියගෙන් අහන්න කෝ ..
මටත් තියෙන ප්රශ්නය ඒක තමයි.මන් මේ නිකමට අහන්නේ. උබල දැන් මීට වඩා හොදයි කියන්නේ කවුද?![]()
අනුන් කියන එකෙන් වැඩක් නෑ බං, හැමෝම කරපුවා සංසන්දනය කරලා බලලා තමාට වැඩියෙන්ම හොදයි කියලා හිතෙන කෙනාට චන්දෙ දෙන්න.. මෙයා හොදයි කියලා හිතෙනවනම් මේ පාර මෙයාලටම දෙන්න .....මන් මේ නිකමට අහන්නේ. උබල දැන් මීට වඩා හොදයි කියන්නේ කවුද?![]()
මෙතන ඉන්න එකෙක් ඇරෙන්න වෙන කවුරුත් කියන්නේ නෑ බන් කාටද ජන්දේ දෙන්න ඔනේ කියලා. එක උබෙත් මගෙත් හොදයි කියලා හිතේන මතය. තමන්ට කැමති කෙනේකුට දියල්ලා. මොකද ඔකුන් ඔක්කොම එකයි බේදලා තියෙන්නේ ජන්දේ දාන මිනිස්සු විතරයි. අපි මේ ආතල් එක කොහොමත් ගන්නවා කටු කන බල්ලන්ගෙන්. උබට හොදා කියලා හිතෙන එකාට දියන් උබමන් මේ නිකමට අහන්නේ. උබල දැන් මීට වඩා හොදයි කියන්නේ කවුද?![]()
අනුන් කියන එකෙන් වැඩක් නෑ බං, හැමෝම කරපුවා සංසන්දනය කරලා බලලා තමාට වැඩියෙන්ම හොදයි කියලා හිතෙන කෙනාට චන්දෙ දෙන්න.. මෙයා හොදයි කියලා හිතෙනවනම් මේ පාර මෙයාලටම දෙන්න .....
කොහොමහරි කමක් නෑ හිතල අන්තිමටම තමන් ඡන්දය පාවිච්චි කරන හරිිි කරන්න රෙකමන්ඩ් කරන හරි ඒ දෙකම නැත්නම් ඡන්දය නොදී ඉන්න කියල හරි කෙළින් කියන්නෙ නැත්තෙ ඇයි කවුරුවත්?මෙතන ඉන්න එකෙක් ඇරෙන්න වෙන කවුරුත් කියන්නේ නෑ බන් කාටද ජන්දේ දෙන්න ඔනේ කියලා. එක උබෙත් මගෙත් හොදයි කියලා හිතේන මතය. තමන්ට කැමති කෙනේකුට දියල්ලා. මොකද ඔකුන් ඔක්කොම එකයි බේදලා තියෙන්නේ ජන්දේ දාන මිනිස්සු විතරයි. අපි මේ ආතල් එක කොහොමත් ගන්නවා කටු කන බල්ලන්ගෙන්. උබට හොදා කියලා හිතෙන එකාට දියන් උබ![]()
එහෙම කියන්න ඔනේ නම් ඇයි බන් අර වටකරලා කොලේ හතරට පහට නවලා එකා එකා අරගෙන මහා විගඩමක් නටන්නේ.කොහොමහරි කමක් නෑ හිතල අන්තිමටම තමන් ඡන්දය පාවිච්චි කරන හරිිි කරන්න රෙකමන්ඩ් කරන හරි ඒ දෙකම නැත්නම් ඡන්දය නොදී ඉන්න කියල හරි කෙළින් කියන්නෙ නැත්තෙ ඇයි කවුරුවත්?![]()
හැබැයි මෙතැන එහෙම කියන්නෙ නැත්තෙනම් වෙන හේතුවක් නිසා කියල මට හිතෙන්නෙ.එහෙම කියන්න ඔනේ නම් ඇයි බන් අර වටකරලා කොලේ හතරට පහට නවලා එකා එකා අරගෙන මහා විගඩමක් නටන්නේ.අනුන්ගේ මතය කවදාවත් තමන්ගේ මතය වෙන්නේ නෑ. තමන්ට හොද කෙනාට දීපන්.
මෙතන විතරක් නේමේ කොතනත් එහෙම තමා බන් කියව කියව ඉන්නේ නෑ. ජන්දේ දෙන්න ඔනේ කාටද කියලා වැලලෙන්නේ නෑ. සජිත්ට දේන එකා උට දෙනවා. මහින්දට දෙන එකා උට දෙනවා. අනුරට දෙන එකා උට එනවා. ඔය මොකේටවත් නැති එකා හොදා කියලා හිතෙන එකට දෙනවා. මේකෙ එවුන් කොහොම වැලලුනත් වෙන්නේ ඔය ටික.හැබැයි මෙතැන එහෙම කියන්නෙ නැත්තෙනම් වෙන හේතුවක් නිසා කියල මට හිතෙන්නෙ.
තමන්ගෙ මතය කියාගන්ඩ කොන්ද පන නැත්තෙ සජියට චන්දෙ දුන්න උන්ට නේද මේ කිරියෙ ඉන්නවද එකම එකෙක් සජියට දුන්න නැ..ඔක්කොම දිල තියෙන්නෙ ගෝඨටඑහෙම කියන්න ඔනේ නම් ඇයි බන් අර වටකරලා කොලේ හතරට පහට නවලා එකා එකා අරගෙන මහා විගඩමක් නටන්නේ.අනුන්ගේ මතය කවදාවත් තමන්ගේ මතය වෙන්නේ නෑ. තමන්ට හොද කෙනාට දීපන්.

Machan Thonda ge Union eka thamai Estate workers lage salary walata plantation companies walata game deela ganne.... anith eka Thonda Esatae workers la mona deyak karala tibunath thaga daala bera gannawa...ekai case ekaඒ පැත්තේ මිනිස්සු ඔච්චර තොන්ඩමන්ට ආදරෙයි ද බන්
මන් කියන්නේ තමන්ගේ ජීවිතේටත් වඩා![]()
එහෙම නැනෙ සාමන්යෙන් මිනිස්සු කියනව, අපි නම් දෙන්නෙ රනිල්ට අපි නම් දෙන්නෙ මහින්දට කියල , එහෙම නැත්තෙ නැ එහෙම කොන්ද පන තියෙන මිනිස්සු ඉන්නව, දැන් අපි කියන්නෙ මම නම් චන්දෙ දෙන්නෙ මහින්දට, උබලට එහෙම කියාගන්ඩ බැනෙ ඒක ඇවිල්ල කෙලින්ම තියෙන දේශපාලන බoකොලොත්කම...උබල චන්ද දුන්න එකාට චන්දෙ දුන්න කියල ප්රසිද්දියෙ කියන්ඩ උබල ලැජ්ජයි..ඒකයි සීන් එක, අනිත් උන් හිනා වෙනව සමාජයෙන් අපවාදයට ලක් වෙනව ඒක තමයි ඇත්තම කතාව..මෙතන විතරක් නේමේ කොතනත් එහෙම තමා බන් කියව කියව ඉන්නේ නෑ. ජන්දේ දෙන්න ඔනේ කාටද කියලා වැලලෙන්නේ නෑ. සජිත්ට දේන එකා උට දෙනවා. මහින්දට දෙන එකා උට දෙනවා. අනුරට දෙන එකා උට එනවා. ඔය මොකේටවත් නැති එකා හොදා කියලා හිතෙන එකට දෙනවා. මේකෙ එවුන් කොහොම වැලලුනත් වෙන්නේ ඔය ටික.
මම චන්දෙ දුන්නෙ ගෝඨටඑහෙම නැනෙ සාමන්යෙන් මිනිස්සු කියනව, අපි නම් දෙන්නෙ රනිල්ට අපි නම් දෙන්නෙ මහින්දට කියල , එහෙම නැත්තෙ නැ එහෙම කොන්ද පන තියෙන මිනිස්සු ඉන්නව, දැන් අපි කියන්නෙ මම නම් චන්දෙ දෙන්නෙ මහින්දට, උබලට එහෙම කියාගන්ඩ බැනෙ ඒක ඇවිල්ල කෙලින්ම තියෙන දේශපාලන බකොලොත්කම...උබල චන්ද දුන්න එකාට චන්දෙ දුන්න කියල ප්රසිද්දියෙ කියන්ඩ උබල ලැජ්ජයි..ඒකයි සීන් එක, අනිත් උන් හිනා වෙනව සමාජයෙන් අපවාදයට ලක් වෙනව ඒක තමයි ඇත්තම කතාව..
මම චන්දෙ දුන්නෙ ගෝඨට
ගොඩක් දුරට පොහොට්ටුවෙන් නාම යෝජනා ඉල්ලල දෙන්න බෑ කිව්ව වියත්මග කෙනෙක් ඉල්ලනව ශ්රී ලන්කා එකෙන් එයාට.ලබන මහ මැතිවරණයෙදි චන්දෙ දෙන්නෙ කාටද???? මම නම් දෙන්නෙ මහින්දට ..
උන් හරි උබත් එක්ක බැලුවම. උබ දෙන්නෙම මහින්දට. උබල වගේ උන් හින්ද තමා පොලිටික්කෝ ඕනි පජාත වැඩක් කරලා පාර්ලිමේන්තු එන්නේ. මොකෝ උබල චන්දෙ දෙන්නේ වහල්ලු වගේ. උගේ දැන් ක්රියාකලාපය බලල නෙවේ. අනේ මන්ද උබල තමා වගකියන්න ඕනි මේ රටට වෙලා හෙනේටඑහෙම නැනෙ සාමන්යෙන් මිනිස්සු කියනව, අපි නම් දෙන්නෙ රනිල්ට අපි නම් දෙන්නෙ මහින්දට කියල , එහෙම නැත්තෙ නැ එහෙම කොන්ද පන තියෙන මිනිස්සු ඉන්නව, දැන් අපි කියන්නෙ මම නම් චන්දෙ දෙන්නෙ මහින්දට, උබලට එහෙම කියාගන්ඩ බැනෙ ඒක ඇවිල්ල කෙලින්ම තියෙන දේශපාලන බoකොලොත්කම...උබල චන්ද දුන්න එකාට චන්දෙ දුන්න කියල ප්රසිද්දියෙ කියන්ඩ උබල ලැජ්ජයි..ඒකයි සීන් එක, අනිත් උන් හිනා වෙනව සමාජයෙන් අපවාදයට ලක් වෙනව ඒක තමයි ඇත්තම කතාව..
ඕක අනිත් පැත්ත ඇව්ල්ල අපි චන්දෙ දුන්න රටක් වටින මනුස්සයට උබල නින්දා කරනව, හරිනම් උබලට කියන්ඩ පුලුවන් වෙන්ඩ ඔනෙ ඒ මනුස්සයට වඩා කරන්ඩ පුලුවන් කවුද ඉන්නෙ කියල, එහෙම කියන්ඩ බැ කියන්නෙ උබල කෙලින්ම වැටෙන්නෙ අර මුඩුක්කු ගෑනුන්ගෙ ගොඩට..
උන් හරි උබත් එක්ක බැලුවම. උබ දෙන්නෙම මහින්දට. උබල වගේ උන් හින්ද තමා පොලිටික්කෝ ඕනි පජාත වැඩක් කරලා පාර්ලිමේන්තු එන්නේ. මොකෝ උබල චන්දෙ දෙන්නේ වහල්ලු වගේ. උගේ දැන් ක්රියාකලාපය බලල නෙවේ. අනේ මන්ද උබල තමා වගකියන්න ඕනි මේ රටට වෙලා හෙනේට![]()

ගොඩක් දුරට පොහොට්ටුවෙන් නාම යෝජනා ඉල්ලල දෙන්න බෑ කිව්ව වියත්මග කෙනෙක් ඉල්ලනව ශ්රී ලන්කා එකෙන් එයාට.
ඒකත් ඉතින් කොරොනා ඉවර වෙලා තිබ්බොත් තමා නැත්තන් පළවෙනි පාරට ජන්දෙ නොදා ඉන්නව.