Currency Exchange LKR to INR

HiT_TrackeR

Active member
  • Jan 17, 2011
    462
    171
    43
    ඉන්දියාවට ගිහින් නම් මාරු කරගන්න එපා. උන් දෙන්නේ අපිට අඩුවට. මම දිල්ලි වලට ගියා එහේ air port එකේ ඒ දවස් වල $ මාරු කරේ නැ. මම LKR අරන් ගියේ. අපරාදේ මට මෙහෙන් INDIAN රුපියල් අරන් යන්න තිබ්බේ.
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඉන්දියාවට ගිහින් නම් මාරු කරගන්න එපා. උන් දෙන්නේ අපිට අඩුවට. මම දිල්ලි වලට ගියා එහේ air port එකේ ඒ දවස් වල $ මාරු කරේ නැ. මම LKR අරන් ගියේ. අපරාදේ මට මෙහෙන් INDIAN රුපියල් අරන් යන්න තිබ්බේ.
    Ada bank ekata yanawa bn. Gihin ahala balanawa kohomada karanna puluwan kiyala. Thanks for the info.
     

    rosharavinda

    Well-known member
  • Dec 28, 2007
    1,588
    166
    63
    Bellanwila
    mcn $ aran yanna epa eka padui mcn. umba mehen Rs => $ karaganiddith umbata padui. aye india gehin $ => INR karaganiddith padui. ethakota umbata mcn pattama padui kollo. hondama wade mehe black market place ekakin maaru karaganin. atha udin wasi
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,948
    1,219
    113
    නුවර
    කොටුවේ SBI~State bank of india
    indian Bank
    Indian Overseas Bank

    ඕවගෙන් අහල බලහන් rates

    Ela man balannam.
    Saturday yanna one bn. heta sampath bank eken & Nations trust eken ahanawa.
    Can't give rep.

    අම්මෝ යන්න එපා. ගහනවා කතා විදිහට tax. air port එකෙත් එහෙමයි. පොඩි පොඩි තැන් ඇති. පොඩ්ඩක් හොයල බලන් money exchange කරන තැන්. අනිවා වැල්ලවත්තේ ඇති.