Current ACc.එකක් හදන්න හොදම බැංකුව​

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    Current ACc.එකක් හදන්න හොදම බැංකුව​

    Current Account එකක් හදන්න හොදම බැංකුව​ මොකක්ද​? මට Personal Current Account එකක් හදා ගන්න ඕනි. මුලින් 15000ක් වගේ ගානක් දාන්නත් ඕනිලු නේද​?(බැංකුව අනුව වෙනස් වෙනවා) අවුරුද්දක් ගානේ මොකක් හරි ගානකුත් ගෙවන්න ඕනිද​? කවුරු හරි මාච රෙකමන්ඩ් කරන්නෙ නැතුව Current Accountඑකක් හදා ගන්න බැරි වෙයිද​? දන්න අය උදව් කරන්න​. රෙප් දෙනු ලැබේ
     

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,424
    3,801
    113
    out of fucked up land

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    Yako current account ekak open karaganda ochchara puka denda oneda? :baffled:

    ඔව් බන්. කොමෂල් එකේ නම් කරන්ට් එකවුන්ට් එකක් තියන එකෙක් අපිව රෙකමන්ඩ් කරන්න ඕනි. කොහෙන් ද බන් එහෙම ඒකෙක්ව හොයා ගන්නෙ. හොයා ගත්තත් ඌ ලග වැද වැටෙන්න එපැයි. අනිත් බැංකුත් එහෙමම තමයි . මම බැලුවේ එහෙම නැති බැංකුවක් තියනවද කියල​