Current internet water?

devinfer98

Well-known member
  • Mar 27, 2021
    421
    404
    63
    මට සෑහෙන්න කාලයක ඉදලා තියන ප්‍රශ්නයක් තමයි ඇයි අපේ රටේ වතුර විදුලිය ඉන්ටනෙට් ටික හරියට දීගන්න බැරි?
    අවුරුදු 30ක් ඉතාලි ඉන්න කෙනෙක් කිව්වා ජීවිතෙට වතුර කරන්ට් කපලා නැහැල්ලු.
    අපේ රටේ වැව් ගගවල් තිබ්බට ඇයි බන් එහෙම වෙන්නේ
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,525
    113
    අහනවා නම් ඇයි එහෙම වෙන්නේ කියලා අහන්න තව කොච්චර දේවල් නම් තියෙනවද බං. කරුමේ කියලා හිත හදාගන්නවා ඇරෙන්න කරන්න දෙයක් නෑ
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,108
    1
    12,950
    113
    Gotham City
    ඒ රටෙ ආර්තිකෙයි මෙ රටෙ ආර්ථිකෙයි වෙනස් නෙ බන් .
    ධනවත් රටවල් වලට ඔව්වා නතින් .
    අපි දුප්පත් රටවල් .
    මෙහෙමවත් දෙන එක ගැන සතුටු වෙමු .
     

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    maxresdefault.jpg
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,656
    3,969
    113
    මටනම් පෙන්නම බැරි දේ තමයි maintence කියලා පැය 8 ක් කරන්ට් එක කපන එක. දවසම ඉවරයි. මේ දවස්වල ගෙදර ඉදන් වැඩ කරන හන්දා කරන්ට් එක කැපුවොත් කෙලවෙනවා. අඩුගානේ පැය 3-4ක් විතරවත් කැපුවනම් අවුලක් නැ.
     

    devinfer98

    Well-known member
  • Mar 27, 2021
    421
    404
    63
    මටනම් පෙන්නම බැරි දේ තමයි maintence කියලා පැය 8 ක් කරන්ට් එක කපන එක. දවසම ඉවරයි. මේ දවස්වල ගෙදර ඉදන් වැඩ කරන හන්දා කරන්ට් එක කැපුවොත් කෙලවෙනවා. අඩුගානේ පැය 3-4ක් විතරවත් කැපුවනම් අවුලක් නැ.
    Ow bn
     
    • Like
    Reactions: ITGuy25