Curriculum Vitae

Av_Dragon warrior

Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    මචංලා මට Curriculum Vitae එකක් හදාගන්න ඔනේ.. Google කරලා බැලුවා හොද Template එහෙම සෙට් උනා , පොඩි කොක්කක් තියෙනවා... :confused::confused::confused:

    අර බං දාන්නේ objective කියලා එක්ක අර අර බං Personal information ටික.. ඒක ලියලා දාන්න පට්ට එකක් කොටහන්කො.. :yes::yes::yes::yes:

    තියනවම් හොද CV examples ටිකක් දාහන්කො :):):)
















    ♥​
     
    • Like
    Reactions: NK123

    KanishWJ

    Active member
  • Feb 16, 2015
    463
    90
    28
    BUMP
    හම්බුන ටෙම්ප්ලේට් බෙදාගනින්කෝ..
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    Data-Entry-CV-Template-2.png


    Mokqk haduwath onna oya wage
    Advanced look ekata hadanna