Custom එකේ එවුන් AliExpress බෑග් කපල දානවා

topkollek

Well-known member
  • May 22, 2014
    43,887
    1
    58,145
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    dan badu enawada machanlaa?
    shipping charges komda
    ජුනි මාසේ බඩු ලොස්ට්. රිෆන්ඩ් දැම්ම.

    මේවා ඊට පස්සෙ දාපුව
    මගෙත් parcel එකක් එන ගමන් .. model car එකක් .. ඒකටත් වෙනම tax ගහයිද?
    ගහන්නත් ඉඩ තියෙනවා. ටැක්ස් ගැහුවොත් විස්තර අපිටත් දාන්න

    කපන්න පුළුවන්. ආයේ ටේප් කරන්න ඕනේ කියල කොහෙවත් ලියලා නැහැ
    ඕකනෙ බැරි 😩
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,377
    8,546
    113
    රූකඩ රාජ්ජේ
    ජුනි මාසේ බඩු ලොස්ට්. රිෆන්ඩ් දැම්ම.

    මේවා ඊට පස්සෙ දාපුව

    ගහන්නත් ඉඩ තියෙනවා. ටැක්ස් ගැහුවොත් විස්තර අපිටත් දාන්න
    කැම්රි ජාතියේ එවුන් නේ යකෝ ..🤬

    මං විස්තර දාන්නම් 👍
     
    • Like
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,887
    1
    58,145
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    parcel eke item adui hari lost da? kapala kiwwe athule thiyana ewa eliyata awillada?
    ali එකෙන් එවන සුදු බෑග් එක කපල තිබුනෙ. පොඩි ගැජට් එකක් ගෙනාවේ ඒකෙ ඇණ වෙනම තිබුනෙ. බැලුවම ඇණ මදි. වැටෙන්න ඇති කොහෙහරි
     
    • Like
    Reactions: vito

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    සීල් කරපු බෑග් එක කපල බලල ඔහේ නිකම්ම එවනවා. කපපු තැනට ටේප් එකක්වත් ගහන්නෙ නැද්ද!

    උඹලටත් මෙහෙම වුනාද?
    HARSHA demma leda owa
     
    • Like
    Reactions: topkollek

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,043
    10,611
    113
    HARSHA demma leda owa
    යකෝ පුදුම වැඩක් නේ බන් , රටේ මුදල් ඇමති හා විධායක ජනාධිපති ට වඩා බලයක් විපක්ෂේ මන්ත්‍රී කෙනෙක්ට තියෙන්න පුලුවන්ද ?

    ඒකත් රටේ ප්‍රධානම අයතනකක් වන රටේ මුදල් ඇමති හා විධායක ජනාධිපති යටතේ තියෙන රේගුවේ තීරණ වලට බලපෑම් කරන්න ?
     
    • Like
    Reactions: topkollek

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,790
    113
    සේදවත්ත
    නෝ ටයිම් ගොඩගැසී ඇත කැපුවා බැලිවා යැව්වා හැලුනොත් ඉස්සුවොත් අපිට අදාල නෑ . එම එපා නම් බඩු ඒවන්න එපා
     
    • Sad
    Reactions: topkollek

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,181
    6,664
    113
    East Blue (Goa Kingdom)
    යකෝ පුදුම වැඩක් නේ බන් , රටේ මුදල් ඇමති හා විධායක ජනාධිපති ට වඩා බලයක් විපක්ෂේ මන්ත්‍රී කෙනෙක්ට තියෙන්න පුලුවන්ද ?

    ඒකත් රටේ ප්‍රධානම අයතනකක් වන රටේ මුදල් ඇමති හා විධායක ජනාධිපති යටතේ තියෙන රේගුවේ තීරණ වලට බලපෑම් කරන්න ?
    Harasha ranil kumara mahinda namala oya serama ekama team ekak apita penna teams hathara pahakata bedila act karnawa,
    ekama set eka
     
    • Like
    Reactions: hi.dushan