ජුනි මාසේ බඩු ලොස්ට්. රිෆන්ඩ් දැම්ම.dan badu enawada machanlaa?
shipping charges komda
මේවා ඊට පස්සෙ දාපුව
ගහන්නත් ඉඩ තියෙනවා. ටැක්ස් ගැහුවොත් විස්තර අපිටත් දාන්නමගෙත් parcel එකක් එන ගමන් .. model car එකක් .. ඒකටත් වෙනම tax ගහයිද?
ඕකනෙ බැරිකපන්න පුළුවන්. ආයේ ටේප් කරන්න ඕනේ කියල කොහෙවත් ලියලා නැහැ