Custom ROM ගහපු අය එන්න For mobiles

PoPkiss

Well-known member
  • Aug 17, 2016
    687
    534
    93
    මචන්ලා , මට තියෙන්නෙ Oppo A9 එකක්, ගේම් ගහද්දි පට්ට ස්ලොව්, කස්ටම් රොම් එකක් ගැහුවොත් මේක හරි යයිද?custom rom ගහලා තියෙන අය කිය්න්නකො එහෙම කරන එක හොඳද? :)
     
    • Like
    Reactions: The Kingslayer

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    Custom rom එකක් ගැහුවා sony xperia එකකට ඉස්සර .එක එක case ආවා පස්සේ පස්සේ .හොද ඒවත් තියනවා .stock rom එක හොදයි මම කියන්නේ
     
    PoPkiss

    Well-known member
  • Aug 17, 2016
    687
    534
    93
    Custom rom එකක් ගැහුවා sony xperia එකකට ඉස්සර .එක එක case ආවා පස්සේ පස්සේ .හොද ඒවත් තියනවා .stock rom එක හොදයි මම කියන්නේ
    Stock ROM kiuwe machan
     
    • Like
    Reactions: EssJeeEm