මචන්ලා , මට තියෙන්නෙ Oppo A9 එකක්, ගේම් ගහද්දි පට්ට ස්ලොව්, කස්ටම් රොම් එකක් ගැහුවොත් මේක හරි යයිද?custom rom ගහලා තියෙන අය කිය්න්නකො එහෙම කරන එක හොඳද? :)