Customer Care වල වගේ No එකක්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    Customer Care වලට Call ගන්නකොට Auto Answer වෙලා රෙකෝඩ් එකක් යන්නේ අංක ඔබන්න කියලා අරකට මේකට. ඔය වගේ ඒවාට කියන්නේ hotline කියලා නේද ? ඔය වගේ එකක් ගන්න කියක් යනව ද ? අපි ඔය පාවිචි කරන සාමාන්‍ය අංක වලට ගන්න පුළුවන් ද මගේ No එක හැම තැනම දානවා කවුද එකෙක් මිනිස්සු ඇන්දිලා Call ගන්නවා හැමදාම එපා වෙලා ඉන්නේ ඕකට තියෙන එකම විසදුම ඕය වගේ එකක් ගන්න එක නේද
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    පෝරිසාදයා;25348053 said:
    puluwan ban mama dekala tiyenawa samahara mobile nos wala recordings yanawa,,,

    ඔව් මම දවසක් කුරියර් එකකට ගත්තා එකේ තිබ්බේ 075 No එකක් එකෙත් ඒ වේ රෙකෝඩ් එකක් ගියා
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    පෝරිසාදයා;25348053 said:
    puluwan ban mama dekala tiyenawa samahara mobile nos wala recordings yanawa,,,

    no eka maru karapan wena wisadumak nam neha lankawe

    මාරු කරන්න බෑ මචන් Customers ලට දීලා තියෙන නිසා
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    මාරු කරන්න බෑ මචන් Customers ලට දීලා තියෙන නිසා

    අලුත් නම්බරේ යවපන් sms වලින් පරණ කස්ටමස්ලට..ඉට පස්සෙ අලුත් නම්බරෙ promote කරපන්
    බැරිද