Customer Care වලට Call ගන්නකොට Auto Answer වෙලා රෙකෝඩ් එකක් යන්නේ අංක ඔබන්න කියලා අරකට මේකට. ඔය වගේ ඒවාට කියන්නේ hotline කියලා නේද ? ඔය වගේ එකක් ගන්න කියක් යනව ද ? අපි ඔය පාවිචි කරන සාමාන්‍ය අංක වලට ගන්න පුළුවන් ද මගේ No එක හැම තැනම දානවා කවුද එකෙක් මිනිස්සු ඇන්දිලා Call ගන්නවා හැමදාම එපා වෙලා ඉන්නේ ඕකට තියෙන එකම විසදුම ඕය වගේ එකක් ගන්න එක නේද
Last edited: