Customs අය්යලා එන්නකෝ

Standard Deviation

Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    Customs අය්යලා එන්නකෝ

    කලින් වෙන ජොබක් කරලා ඊට පස්සේ කස්ටම් ගිය අය ඉන්නව ද

    මොකද හිතන්නේ
    කලින් ජොබ ද මේක ද හොද

    කලින් ජොබක් කරපු නැති එකෙක්ට දැන ගන්න ඕන වෙලා අහන්නේ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Qalification thiyanam customs exam karala IC 1 yanna puluwan, ethanin ehata ithin gode goda thamai
     
    dklksextoys

    Banned
    Nov 27, 2017
    492
    33
    0
    කලින් වෙන ජොබක් කරලා ඊට පස්සේ කස්ටම් ගිය අය ඉන්නව ද

    මොකද හිතන්නේ
    කලින් ජොබ ද මේක ද හොද

    කලින් ජොබක් කරපු නැති එකෙක්ට දැන ගන්න ඕන වෙලා අහන්නේ

    Uba giyoth matath kiyapan, badu tikak thiyenava clear karaganna
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,154
    1
    100,909
    113
    34
    Kalutara
    මුදල් ඇමතිව ෆිට් කරගන්න ඕන කස්ටම්ස් එකේ ජොබ හම්බෙන්න නම්. නැතුව මොන විභාගයක් ලියල පාස් වුනත් ඕකෙ ජොබ ශුවර් නෑ.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මම අද company එකේ වැඩකට Custom එකේ export එකට ගිය. එතැන ඉන්න උන් ඔක්කොම නිකන් ඉන්නේ. හොඳ job එකක්. එතැන හිටපු එක dial එකක් cabin එකේ නිදි.
     
    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    මම අද company එකේ වැඩකට Custom එකේ export එකට ගිය. එතැන ඉන්න උන් ඔක්කොම නිකන් ඉන්නේ. හොඳ job එකක්. එතැන හිටපු එක dial එකක් cabin එකේ නිදි.

    පැය 24 වැඩ
    රෑ අහැරන් ඉන්න ඇති සමහරවිට
    Head quaters ද ගියේ