Customs අය්යලා එන්නකෝ

Standard Deviation

Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    මුදල් ඇමතිව ෆිට් කරගන්න ඕන කස්ටම්ස් එකේ ජොබ හම්බෙන්න නම්. නැතුව මොන විභාගයක් ලියල පාස් වුනත් ඕකෙ ජොබ ශුවර් නෑ.

    එහෙම ද

    ලඟදි ගන්නවා කියල තිබ්බ custom එකට

    කවුද කිව්වේ
     

    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    මුදල් ඇමතිව ෆිට් කරගන්න ඕන කස්ටම්ස් එකේ ජොබ හම්බෙන්න නම්. නැතුව මොන විභාගයක් ලියල පාස් වුනත් ඕකෙ ජොබ ශුවර් නෑ.

    Deshapalanen Customs giyapu ekekge nama kiyapan puluwan nam mata...man illana gaanak denawa.hehe...nodanna dewal kathanokarana eka hodai neda machan
     

    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    24 shift වැඩ, dawasama aharagena ඉන්න ඕනා, ඕක දිගටම කරණකොට ඇඟේ energy එක අඩු වෙනවා, අත් දැක්මෙන් කියන්නේ

    Ow neda eca nm aththa
    Godak unta kela wenwa

    Deshapalanen Customs giyapu ekekge nama kiyapan puluwan nam mata...man illana gaanak denawa.hehe...nodanna dewal kathanokarana eka hodai neda machan

    uba eke neda podi wistharayak dyanko
    Pm ekak hari dpnko
     

    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    Customs අය්යලා එන්නකෝ 02-28-2020 09:34 AM custom ballo inne ban. magen 2k gaththa. hena ganhanna ona okunta.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    පැය 24 වැඩ
    රෑ අහැරන් ඉන්න ඇති සමහරවිට
    Head quaters ද ගියේ

    පිස්සුද බං ADC කෙනෙක්. ඒ අය වැඩ 9-4 බං. මම මේ කියන්නේ අර සුදු Station Master වගේ ඇදුම ඇදගෙන custom එකේ ඉන්න අය නෙවේ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,151
    1
    100,907
    113
    34
    Kalutara
    Deshapalanen Customs giyapu ekekge nama kiyapan puluwan nam mata...man illana gaanak denawa.hehe...nodanna dewal kathanokarana eka hodai neda machan

    දේශපාලනේ විතරක්ම නෙමෙයි කස්ටම්ස් එකේම ලොකු අත්තක්වත් අල්ලගෙන ඇප්ලඉ කලොත් ගොඩ තමා. ගෙඩරම කස්ටම්ස් එකේ වැඩ කරන කෙනෙක් ඉන්න නිසා කිවේེ.
     

    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    පිස්සුද බං ADC කෙනෙක්. ඒ අය වැඩ 9-4 බං. මම මේ කියන්නේ අර සුදු Station Master වගේ ඇදුම ඇදගෙන custom එකේ ඉන්න අය නෙවේ.

    Ah adc nm godak slas wlin neda enne
    Un nm 9 - 4 thama
    A ayata ithin custom eke real mewwa eca na neda
    Athulema apu set eka thama place eca mn danna widiyata
     

    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    Customs අය්යලා එන්නකෝ 02-28-2020 11:27 AM කස්ටම් එවුන්ට හෙන %දියන්
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    Customs අය්යලා එන්නකෝ 02-29-2020 06:45 AM custom huththek wela salli labunata anthimata widawanawa hutto
    උබ බැරිවෙලාවත් ඕකට ගිහින් ගොඩ ඒවි කියන වේදනවාට ඔය රෙප් කපන්නේ
     

    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    Customs අය්යලා එන්නකෝ 02-29-2020 11:02 AM kastam එවුන් මැරෙන්නේ පනුවෝ ගහල.
     

    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    දේශපාලනේ විතරක්ම නෙමෙයි කස්ටම්ස් එකේම ලොකු අත්තක්වත් අල්ලගෙන ඇප්ලඉ කලොත් ගොඩ තමා. ගෙඩරම කස්ටම්ස් එකේ වැඩ කරන කෙනෙක් ඉන්න නිසා කිවේེ.
    Ane matath pm ekakin kiyapanko kawda ehema deshapalanen hari connection ekakin hari giye kiyala exam eka pass nowi..gedara inna eka KKS PMA Driver nam onna oka tikak hari hari.Un inne awurudu 5ine meke..ane ban matath hoyala diyanko ehema yana widiya..adurana un ahanawa.hehe
     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Customs palayan kohoma hari hodata hamba karanna puluwan


    :D:D:D


    Money is not everything.

    Salli hodata thiena ayagen karadarayak nethi family life ekak lebila, Pin tikak ekathu karan, Hoda Lamai lebila Duk nowida merenne bohoma tika denai.





    I tell you the truth, it is hard for a rich man to enter the kingdom of heaven. Again I tell you, it is easier for a camel to go through the eye of a needle than for a rich man to enter the kingdom of heaven.

    ~Jesus Christ
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    කස්ටම් එකේ හොඳට ගහන්න පුලුවන් නිසා ඉතින් ඔකට ගිය උන් ලක්ෂයට කොඩි දාගන ඉන්නවා,නමුත් මිනිස්සු කස්ටම් උන් දැක්කාම කියන්නෙ පට්ට හොරා කියලා,කොහොමත් ඔය වංචාකාරයෝ අන්තිම කාලේ දුක් වෙලා මැරෙන්නෙ.