Customs Documents - Help !!

isurumm

Well-known member
  • Apr 5, 2009
    1,047
    138
    63
    Sri Lanka
    මචන්ලා... වාහනයක් ලංකාවට ගේනකොට මොනවද customs එකට දෙන්න ඕන documents කියල දන්නවද? මම ටිකක් හොයා ගත්තා. හරිද බලනවද? Assignment එකක් class එකේ. බොරු ලියන්න එපා හොඳේ.

    ① Bill of landing
    ② Commercial invoice
    ③ Insurance
    ④ Export certificate
    ⑤ Inspection certificate

    මීට අමතරව japanese registration හරි මොකක් හරි ඕන ද?
    ගෙන්නන අයගෙන් help එකක් දෙන්නකෝ.

    ගොඩක් පින්! :)

     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Bill of landing namei machan bill of lading, waahane ehen nawata dammama nawen badu baara gatta kiala dena recipt ekak wage ekak....