man ganan gatte nathuwa padda. menna yako dawasak Ja-ela uturn ekak gahala anith patta harawala pagala yanna hadaddima dada dadabadas gala.vahane gal una.
bahaddima dakka loku yakada bole para dige watila roll wenava..a asse three weel karayek yakada bolyak ahidan awith "Sir man meka gannada.?" kiyala ahapi..mata ethin muta denna hithuna ai yako raula gini aran inna welave mu magen suruttu paththu karanna awa wage wadak ahanne. passe ethin man aran yanna kiyala. Negambo wala Piyadasa Bassta call karala kiuwama miniha auwa boom truck ekak Tor anna..passe ethin awa..Lory karayata Hire eka 5000i hadanna 7500i
කවුරුත් දන්නේ නැද්දෝ?මචංලා, මගෙ කාර් එකෙත් දකුණට ෆුල් කපද්දි සද්දයක් එනවා. හැබැයි කාර් එකේ රෝද සයිස් එක 185/70/14. මඩ් ගාඩ් එකේ දකුණු රෝදෙ ෆුල් කපද්දි වැදුන පාරවල් තියෙනවා. මෙක රෝදෙ කේස් එකක්ද, නැත්තන් CV ජොයින්ට් එකේ කේස් එකක්ද කියල කොහොමද හොයා ගන්නේ?
එතකොට මුලු CV ජොයින්ට් එකම මාරු කරන්න ඕනෙද? බූට් එක විතරද මාරු කරන්න ඕනේ?
උක්කුං බබා;20637488 said:Boot sawuththu wela nam saddayak enne naa.. Full kapanakota taka taka tak gala saddayak enawanam boho welawata Cv joint daanna wenawa...
Hoda bass kenkekuta pennala maru karapan