Code:
7.4
ඒ දවස් වල එයාට හුඟක් ආදරේ කරපු අක්කිලා චෙට් එකක් හිටියා.. ඒ බජාර් එකෙ හිටිය එක අක්ක කෙනෙක් හරියට ජේසන්ගෙම අක්ක වගේ.. ජේසන්ගෙ ෆිට් එක.. එයා හරි ආදරෙයි ඒ අක්කිට..
ඒ කාලේ කොල්ලො ඒ අක්කට බයිට් එකට කීවෙ ඇගේ ලණු කියලා.. හේතුව දන්නෝ දනිති ලු..
එයාගෙන් මම ඇහුවම ඇයි එයා යන්නෙ කියලා.. එයා කීවා..
'' ප්ලීස් තනූ.. ඔයා කාටත් කියන්නෙපා.. කවුරුත් මට බැනලා නෙවෙයි.. මොනාත් කියලත් නෙවෙයි.. මම යන්න හේතුව.. ඔයා දන්නවනේ තනූ.. මගේ පාස්ට් එක ගැන දන්නෙ ඔයයි සඳුන් උයි විතරයි..
මම අක්කිලාටත් බොරු කීවා.. මම හොඳ නෑ.. මම නිසා කවදා හරි එයාඅල හුඟක් දුක් වෙයි.. එයාල මගේ ගැන ඇත්ත දැන ගත්තම හුඟක් දුක් වෙයි.. ඒක මට දරාගන්න බෑ.. ඒ නිසා මම ආයෙ ඔයාල අතරට එන්නෙ නෑ.. මගේ තීරණේ වෙනස් කරන්නත් බෑ.. ප්ලීස් තනූ.. ඔයත් මාව නවත්තන්න එපා.. ''
මගේ හිත රිදුම් කෑවා.. අනේ ඉන්ඩ බෑ පිච්චෙනවෝ.. අනේ මගේ පපුව පැලිල යයි..
'' එතකොට මට මොකද වෙන්නෙ ඔයා ගියාම ?? මන් කා එක්කද කතා කරන්නෙ.. මන් කා එක්කද හිනා වෙන්නෙ ?? මට දුක හිතුනම අර එදා ඔයා කීව වගෙ මට කවුද විහිලු කතා කියල හිනස්සන්නෙ ?? කවුද මගේ ටුටූ ට ඇනුම් පද කියන්නෙ ?? කවුද මාව හිනස්සන්නෙ ?? කවුද ???? කවුද ?? ''
අනේ එයා ඒවෙලෙ දෘශ්‍ය මානව හිටියා නම් , ස්පර්ශ කරන්න පුළුවන් කම තිබ්බා නම් මම එයාගෙ ශර්ට් එකෙන් ඇදලා අහනව ''කවුද ??'' කියලා.. ඊට පස්සෙ පොඩි එකෙක් වගේ අනේ මාව දාල යන්න එපා කියල පපුවට තුරුල් වෙලා එයාගෙ මුලු පපුවම තෙත් කරනවා..

Last edited:
''