මම ඊයේ රෑ ඉඳං අද පාන්දර වෙනකන් මහන්සියෙන් කරපු Thread එක http://www.elakiri.com/forum/showthread.php?t=1178277 දවසක්වත් යන්න කලින් Cyber හොරෙක් හොරකම් කරලා.... 

smxonline
මූ එළකිරියේ ඉඳං අපේ Thread හොරකම් කරලා මුගේ Site එකට දානවා මුගේ වගේ..

මේ බලන්න මූ මගේ Thread එක edit කරලා උගේ වගේ වෙන site එකකට දාල තියෙන විදිය..
අඩුම තරමේ මේ Thread එක ගත්තේ කොහෙන්ද කියලවත් සඳහන් කරලා නෑ... 

http://www.srimix.org/threads/121285-Virtual-DJpro7-ගැන?p=122431#post122431
ඇත්තටම මට Thread දාන එක එපා උනා මේක දැක්කම........

අපි මහන්සිවෙලා කරන Thread මේ වගේ හොරු ගත්තම දැනෙන දුක කියල වැඩක් නෑ...

මේ වගේ හොරුන්ව එළකිරි ඒකෙන් එලවන්න ඕන....
මේකට කරන්න මොකක්වත් පිලියමක් නැද්ද මචන්..???

Last edited: