ඌ දාලා තියෙන පෝස්ට් හුඟක් ඒවා EK එකෙන් හොරකම් කරපුවා වගේ බන්,
උන්ගේ Forum එකේ Talk Section එකට ගිහින් බලපන්කෝ
උන්ගේ Forum එකේ Talk Section එකට ගිහින් බලපන්කෝ
උන්ගේ Forum එකේ Talk Section එකට ගිහින් බලපන්කෝඔව මචන් උඹ කියන කතාව ඇත්ත. එත් දුකයි බන්. මෙච්චර මහන්සිවෙලා කරපු දේ හොරකම් කරලා කියල දැනගත්තමගන්න ගන්න එපා බන්
උට උබේ දෑනුම ගන්න බෑහෑ නේ

oya .srimix.org kiyana site eke thiyenen elakiriyen ussala daapu Thread ban. poddak gihin balapan. sakkili balo mun. anunge dewal horakam karanawa.Munta Hitawal Puk Para Denna Ona.. Kalakanni Ape Elakiri Eka Copy Karana Ballo...


ඌ දාලා තියෙන පෝස්ට් හුඟක් ඒවා EK එකෙන් හොරකම් කරපුවා වගේ බන්,උන්ගේ Forum එකේ Talk Section එකට ගිහින් බලපන්කෝ


mara seen ekane uuwa report karamuda???
ow uu dala thiyena okkoma thread EK eken hora kan karapuwa!! machang kiyapan ona deyak api karan nanG!!


http://www.srimix.org/sendmessage.php
ඔන්න ඕකට ගිහින් බැනපල්ලා උන්ට
ඕකෙන් යවන Message ඒකේ Admin ලා සේරටම පේනවා


how to say 'All rights revised' after uploaded to WWW.COM ? there is no any legal action u can do bro..if it was wrong thing to do,then how can u share "Virtual DJ pro"[pro version has to buy from em]? it also kind a Cyber Horu ne ?
no one is Perfect bro!!! Cheers !!


mama try kale machan danna de anith ayata puluwan widiyata kiyala denna. VDJ eka ganna widiya legal na thamayi. eth ehema baluwoth api use karana godak software apita use karanan ba. aduma tharame OS ekawawth apita daganna bariwenawa. Thread eka haduwe mama mahansiwela. mama kiyannne na sofware mage kiyala eth thread eka mage kiyala mata kiyanna puluwa ayithiyak mata thiyanawa. meke kisima legal ekak na thamayi. eth mama karaa kiyala mama dannawane machan. ekayi mata duka. mokada mama meka karanna godak mahansiuna. Thankz machan.!!![]()
Tsunami aawa ekee oowa monawada





ehem kiyanna epa bang ape EK member kenekge dawena prashnayak nisa help karanna one api set ekama.. mu ape threaduth idiriyata daida kiyanna bahane!!
Hmmm Site eka,uploder mokak unath, thawa ekek igena ganna ekane ban wenne.onna ohe amathaka karala daapan.Tsunami aawa ekee oowa monawada
![]()







oya srimix kiyana site eka ube ekakda?
This is Spam LOL
Uge site ekata okkoma yanawaban dan..hehe remove that link
තමන් මහන්සිවෙලා කරපු දෙයක් කවුරුහරි හදපු එකාට දන්වන්නේ වත් නැතුව හොරෙන් තමන්ගේ වගේ තව තැනක දාගන්න එක හරි කියලද උඹ කියන්නේ? ඉගෙනගන්න එක ඇත්ත මචං,ඒක වැරදි නෑ.ඒ උනාට හදපු එකාගේ මහන්සිය??ඌ රෑ නිදි මරාගෙන මහන්සිවෙලා ත්‍රෙඩ් එක හැදුවේ කොහෙවත් එකෙක්ට කොපි කරලා ඌගේ සයිට් එකේ දාගන්න නෙවේනේ.උඹත් මහන්සිවෙලා කරපු නිර්මාණයක් ඔය විදිහට කවුරුහරි එකෙක් උස්සලා බ්ලොග් එකක් හරි සයිට් එකක හරි උගේ නමින් දාගෙන ඉන්නවා උඹ දැක්කොත් උඹට මොන වගේ හැඟීමක් ඇතිවෙයිද? හිත රිදෙනවා නේ? උඹ කියන්න එපා ඒක එහෙම නෙවේ කියලා,මොකද එහෙම කීවොත් උඹ මනුස්සයෙක් නෙවේ.සොෆ්ට්වෙයාර් එක හොරෙන් ගත්ත එකක් බව ඇත්ත,ඒ උනාට ඒක Crack කරපු එකා ඒ සොෆ්ට්වෙයාර් එකෙන් හදපු Company එකේ නම අයින් කරලා නෑ නේද මචං?ඌ ලඟ ඒ තරමට හරි මනුස්සකම තිබිලා තියෙනවා.ඒත් මේ ත්‍රෙඩ් එක කොපි කරපු එකා ලඟ අඩු ගානේ ත්‍රෙඩ් එක ගත්ත තැන වත් දාන්න තරම් මනුස්සකමක් ගෑවිලා නෑ
Hmmm Site eka,uploder mokak unath, thawa ekek igena ganna ekane ban wenne.onna ohe amathaka karala daapan.Tsunami aawa ekee oowa monawada
![]()