D Tracker එකක් ගන්න ඕන

RusiruDon

Well-known member
  • Dec 21, 2014
    787
    301
    63
    Tracker එකක් හරි XR (SM) තට්ටක් හරි ගන්න ඕන මට මතකයි මේකෙ හොදට බයික් බිස්නස් කරන කවුරු හරි හිටියා. ආසාවට පදීන්න ගන්නේ ඒක නිසා මරාලයක් නැතුව විශ්වාසවන්ත කෙනෙක් recommend කරන්න කවුරු හරි