Daihatsu Charade help

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    charade ඩීසල් නම් ගන්න එපා. පෙට්‍රල්ම ගන්න. අනික ඔය කාර් වලට බොඩිකිට් මගුල් එල්ලන්න එපා. ආපහු විකුණගන්න අමාරුයි. බීට් සයිලන්සර් එකක් දාලා හිඳ වීල්ස් සෙට් එකක් දාන්න. 6-7 කට කාර් එකක් අරං බොඩිකිට් ගහන්ම ලක්ෂයක් හමාරක් වියදම් කරන එක පට්ට ආරාදයක්. තව කීයක් හරි දැම්මනම් 18- ඩොක්ට සනියක් ගන්න එකනේ.
     
    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    charade ඩීසල් නම් ගන්න එපා. පෙට්‍රල්ම ගන්න. අනික ඔය කාර් වලට බොඩිකිට් මගුල් එල්ලන්න එපා. ආපහු විකුණගන්න අමාරුයි. බීට් සයිලන්සර් එකක් දාලා හිඳ වීල්ස් සෙට් එකක් දාන්න. 6-7 කට කාර් එකක් අරං බොඩිකිට් ගහන්ම ලක්ෂයක් හමාරක් වියදම් කරන එක පට්ට ආරාදයක්. තව කීයක් හරි දැම්මනම් 18- ඩොක්ට සනියක් ගන්න එකනේ.

    ow ekanam attha meka comfortable peththanam 0 trad sunny or doctor sunny yak ganna eka watinawa
     
    sherby

    Member
    Nov 16, 2008
    235
    72
    0
    Dubai, UAE
    මචං මොහෙමයි උඹ Car සීන් එකට අලුත් කියල හිතෙනව පොඩි කාලෙ මමත් හිතුවෙ බොඩ්ය් කිට් එකක් ගහගත්තම ඔක්කොම හරි කියල. නමුත් මචං ඒක එහෙම නෙමෙයි බොරු ෆයිබර් ගොඩවල් කව්රුත් ගනන් ගන්නෑ car එකක් ගන්නවනම් ඉස්සල්ල ඒක ගැන කියවල ඉගන ගනින්. මටත් ඉස්සර Charade Gt පිස්සුවක් තිබ්බා ඒක හොද car එකක් මම පුද්ගලිකව Disel & Nun Turbo වලට කැමති නෑ ගන්නවනම් භාන්ඩෙ Two Door Intercooler Tuebo එකක් ඒ කියන්නෙ Charade Gtti හරි Gttx හරි තමා (Also Called Pocket Rocket Hot Hatch) මම දන්න වාහන කීපයක්ම තිබ්බ ඒත් ගොඩක්ම ඒව විනාස වෙලා ඉවරයි මිනිස්සුනිගෙ නොදැනුවත් කම නිසාම පුලුවන්නම් සාමන්ය තතිවෙක තියන එකක හොයාගන හොදට හදපන් ඒ කිව්වෙ කිට් ගහන්න නෙමෙයි Engine Upgrages, Interior Restoring. Factory Bodykit, Performance Wheels, Etc..
    ථව දෙයක් Alto මානසිකත්වයෙන් Sports Car ගැන බලන්න නම් එපා
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    laksa 5 6 thiyenne owa thama ban aluth car ganna parliment yanna one. :lol:
    thats not the point. buying a 25 year old car would be cheap but fixing it takes up more money. After you fix everything, you'd be spending close to a million on it and when selling you might not be able to make even the initial payment you made on it, where as you can invest that million to buy a 10-15 year old car which will have much less repairing to do, other than general maintenance work and you would still be able to make atleast your initial payment upon selling it.
     
    agent139

    Active member
  • Dec 29, 2018
    330
    171
    43
    Basement
    Hamadaama mona hari hadanda asawak thiyenawanam ganin...oke wayase hatiyata waraddak kiyanda ba...eth ithin duk windinda wenawa...man laga thibba ekaka AC eka hadanda gihillama man patta kattak kaawa...eth hadaganda bari una hariyata...AC eka daagaththama pattata cool wenawa...tikakin engine eka boil karanwa...G100 2 door ekak thibbe...habai comfort amathaka karala speed yanda hadaganda puluwan...boru show daana modify car walata gemak nathuwa traffic eke wettu daanda puluwan
     
    | 2k |

    Member
    Sep 25, 2011
    196
    52
    0
    | 2K Home |

    Hmm.. athe thiyena ganan walata wena ekak gannath bene ekai beluwe.. Starlet ekak ganna salli nethi nisa mekak aragena hadanna kiyala hithuwe
    :sorry: