Daihatsu Hijet

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,707
    113
    Daihatsu Hijet 2006 මේ වාහනේ ගැන රීවීව් එකක් හරි විස්තරයක් හරි දන්න කෙනෙක් පොඩ්ඩක් මේ නූලේම දාන්න



    :yes::yes::yes:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,707
    113
    Maath meka gana tikak hoyanava.

    Keeyak wageda yanne machan 2006 wage


    17k -18 wage yanawa ban 1liter ekata 18k karanwa kiyala thama kiyanne nam

    engine thiyanna giyath 1lax wage yanne kiuwa Ganna baluwe ekai :):)
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    තෙල් කිරිල්ල
    manual - 18-22 kmpl
    auto - 15 - 19 kmpl

    අනිත් බට්ටා වාහන වලට වැඩිය ඩයිහට්සු නම් හොදයි.
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,707
    113
    තෙල් කිරිල්ල
    manual - 18-22 kmpl
    auto - 15 - 19 kmpl

    අනිත් බට්ටා වාහන වලට වැඩිය ඩයිහට්සු නම් හොදයි.




    Thanks TOMA :yes::yes::yes:
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    baya nathuwa ganin,2007 ekak thiyenawa.unregister gatte,me wenakam service witharai kare.dan 100k walata kittui.iye pereda T-belt eka maru kara,ita kalin fan belt arawa mewa tika maru karala demma.gear oil maru kara.echara thamai.wena mukuth karala na.A podi miss ekak awa eka parak,ignition coil ekak sawuttu wela,ekak demma.patta gahanna puluwan bandayak mata anuwa nam.
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,707
    113
    baya nathuwa ganin,2007 ekak thiyenawa.unregister gatte,me wenakam service witharai kare.dan 100k walata kittui.iye pereda T-belt eka maru kara,ita kalin fan belt arawa mewa tika maru karala demma.gear oil maru kara.echara thamai.wena mukuth karala na.A podi miss ekak awa eka parak,ignition coil ekak sawuttu wela,ekak demma.patta gahanna puluwan bandayak mata anuwa nam.




    2007 එකක් තමා මචො 80ක් දුවල තියෙන්නේ ගන්න තමා බැලුවේ වැදුන එකක් ද කියල බලන්න විතරයි ඕන ඉන්දියන් ලබ්බවල් නම් ගන්නේ නෑ 18ක් කර්නව කිවුවා:D:D
    2012 එකක් තියනව 21ක් කියනව එකට යන්න නම් ෆිනෑන්ස් දාගන්න වෙනව අපෝ ෆිනෑන්ස් නම් :sorry::sorry::sorry:
     

    dhanuconfi

    Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    Mamath me dawas wala balanawa ekak. Pahugiya dawase mama rent ekata gaththa every ekak . Eka nam 2017 ekak, 100 km wage diuwa. Thel 14 - 15 bn karala thbbe . Auto ekak
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,707
    113
    ගත්තා යකෝ එකක් 2016 :yes::yes::yes: මයිලේජ් 53000 ඔරිජිනල් ජපන් 20ක් උනා යකූ ගොඩක් හැපි එකේ ඉන්නේ යකාවගේ යනව ආයේ කිසි ගින්නක් නෑ සුපිරි බඩ්ඩ



    :yes::yes:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,707
    113
    කවුද පොන්නයෙක්ට ගොඩක් පුක රිදිලා වාහනයක් දැකපු නැති උන්ට හොදයි ලු මේක හා උබේ අම්මාගේ අප්පගේ සල්ලි වලින් නේ මේක ගත්තේ මම



    :lol::lol::lol:
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    ගත්තා යකෝ එකක් 2016 :yes::yes::yes: මයිලේජ් 53000 ඔරිජිනල් ජපන් 20ක් උනා යකූ ගොඩක් හැපි එකේ ඉන්නේ යකාවගේ යනව ආයේ කිසි ගින්නක් නෑ සුපිරි බඩ්ඩ



    :yes::yes:

    bump ekak danna hitagena awe machan..
    wandiya aran neh,, :cool:
    congrads bro! :yes:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,707
    113
    bump ekak danna hitagena awe machan..
    wandiya aran neh,, :cool:
    congrads bro! :yes:




    ගොඩක් කාලයක් ඉදලා වාහනයක් ගන්න හිතාගෙන හිටියේ 20ක් අතේ තිබ්බේ මෙක සෙට් උනා මුන් ජපන් වලින් ඉම්පොර්ට් කරන කට්ටියක් අන්තිම 20ට දුන්නා 21ක් කියකිය හිටියේ කෑශ් දුන්න නිසා 20ට දුන්නා සීට් සෙට් එක නම් අලුතෙන් ගැහුවා ඔරිගිනල් එකත් තියාගෙන මගේ ගාව යකාවගේ යනව ඔටෝ එකක් කිසි අවුලක් නම් නෑ ලූක් එකත් එහෙමට නරක නෑ


    ඔන්න බඩුව




     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,707
    113
    කෝ ඉර්සියා කාරයෝ ඉජුහ් ඉජුහ් වරෙන් බලල හුල්ලපන් මෙතන රෙප් කපපන් මගේ මයිලකට වත් කිසි දෙයක් වෙන්නේ නෑ :lol::lol::lol: