Daihatsu Hijet

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    රත්තා අය්යා නෑ නේ මේකේ හිටිය නම් අනිවා හොද රීවීව් පාරක් හරි ඉතින් බැනුමක් හරි අහගන්න තිබ්බා



    :yes::yes::yes:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Mamath me dawas wala balanawa ekak. Pahugiya dawase mama rent ekata gaththa every ekak . Eka nam 2017 ekak, 100 km wage diuwa. Thel 14 - 15 bn karala thbbe . Auto ekak



    ඒවරි අලුත් එකේ ඔටෝ එකේ මැනුවල් එනවා ක්ලච් නෑ එත් මැනුවල් එනවා එකේ ගියර් බොක්ස් එක පොඩ්ඩක් කේස් කියනව ඒ නිසා ගත්තෙ නෑ :(:(:(
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ගත්තා යකෝ එකක් 2016 :yes::yes::yes: මයිලේජ් 53000 ඔරිජිනල් ජපන් 20ක් උනා යකූ ගොඩක් හැපි එකේ ඉන්නේ යකාවගේ යනව ආයේ කිසි ගින්නක් නෑ සුපිරි බඩ්ඩ



    :yes::yes:




    11.gif
    11.gif
    11.gif
    jaya weawa good luck.
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    අපි ගත්තා 2007 Manual 4WD එකක්, මෙලෝ රහක් නැ, තෙල් කිරිල්ලනම් අන්තිමයි :angry:
    Long Distance 12-13Kmpl, City Limits 10Kmpl :growl: එපා වෙලා ඉන්නේ....
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අපි ගත්තා 2007 Manual 4WD එකක්, මෙලෝ රහක් නැ, තෙල් කිරිල්ලනම් අන්තිමයි :angry:
    Long Distance 12-13Kmpl, City Limits 10Kmpl :growl: එපා වෙලා ඉන්නේ....


    Manual Market na Bro :no::no:


    Matath Thibba Suzuki Every Safety 2015 ekak ganna eth eke Gearbox caase ekak enawa Kiuwa :sorry::sorry:


    Daihatsu Hijet 2006 Auto ekak thiyana kenek thama mata nam Pertol gana kiuwe 15k sure kiyala
    2016 18k sure karanawa kiyala anika kandu yanne e van eka kiyala



    :yes::yes::yes:
     

    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    ගත්තා යකෝ එකක් 2016 :yes::yes::yes: මයිලේජ් 53000 ඔරිජිනල් ජපන් 20ක් උනා යකූ ගොඩක් හැපි එකේ ඉන්නේ යකාවගේ යනව ආයේ කිසි ගින්නක් නෑ සුපිරි බඩ්ඩ



    :yes::yes:

    tax ekama 15 laks neda :confused: