Daily ගහන්න සෙට් වෙලා..

BuLaTha

Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    තියෙන අසහනේ කියන්න ලඟම යාළුවට ගත්තා.. ඌත් බිසී කියපන්කෝ.. පස්සේ බැලුවා දුක කියන්නේ කාටද කියලා.. හම්මට එළකිරි.. ඉතින් කොටනවා...

    මේකයි බන් කාරණේ.. දැන් සති දෙකක් ඇති ඩේලි බියර් එකක් ගහන්න ඕනේ වෙලා බන්... මොන හුට්ටක්ද මන්දා.. අපේ ඔපිස් එකේ එහා පැට්ටේ රෙස්ටුරන්ට් එකක් හෑව්... මම නිකමට දවසක් ගොඩ වැදුනා.. දැන් වයසේ හැටියට බොන්නත් බෑ.. නිකමට බියර් එකයි පෝක් එකයි ගැහුවා..

    ටවුකන්ඩ... දැන් ඩේලි ගහන්න ඕනේ වෙලා බන්.. මොන උට්ටක්ද මන්දා...මටම එපා වෙලා බන්.. හැමදාම ටයිගර් බියර් එකයි පෝක් ප්ලේට් එකයි.. පඩිය ඉවරයි යකූ... උදේට හිතා ගන්නවා නෑ නෑ අදනම් බොන්නේ නෑ . සල්ලිත් ඉවරයි.. කටේ තියන්නේ නෑ කියලා.. උට්ට හවසට ඕෆ් උන ගමන් ඔතනින් යද්දි කාන්දම වගේ ඇදෙනවා බන්ස්..

    මාර කරුමයක් බන් උනේ.. පෝක් එකත් තියෙනවා තුන පහ ටික දාලා සුප්පට.. දවසෙම මහන්සි වෙලා කූල් බියර් උගුරක් බොනගමන් මස් කෑල්ලක් හැපෙද්දි දැනෙන රස කිසිම ආතල් එහෙකින් ගන්න බෑ බන්.. ගෑණියෙකුත් නැති මම මනෝ පාරක් ගහන් ආතල් එකේ තනියෙන් බොනවා බන්...

    දැන් ඩේලි ඇබ්බැහි වෙලා.. උදේට හිතා ගන්නවා අම්බෝ අද නම් කටේ තියන්නේ නෑ කියලා.. උට්ට හවසට කණ මදයා වගේ බොණවා..

    ගෙදරත් චොර වෙලා බන්.. ඩේලි බොනවා කියලා..මේ උට්ට ගහලා ආවම ගොත ගැහෙනවා.... ඉතින් මාට්ටූ.. බයිනවා ලෙල්ල හුටන් වෙන්න...

    මේ ඇබ්බැහියෙන් මිදෙන්න විදියක් කියපල්ලකෝ සීනියර්ලා සෙට් එක...

    පළි: මා විසින් පෙර දමන ලද පෝස්ටු හා නූල් මත මා තක්සේරු නොකරනු මැනවී..මා අහිංසකයෙකු බව සළකන්න.. :(
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    බියර් බීම නවත්තලා හිටියේ
    ඊයේ මමත් නිකමට බියට් කෑන් දෙකක් ගැහුවා පෝර්ක් ප්ලේට් එකක් එක්ක
    මරු කික් එකක් තිබුනා ටික වෙලාවක් යනකම්
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    Beer බෝතලේ අරන් beer ටික හලලා වතුර පුරවගෙන බියර් බොනවා කියලා හිතාගෙන බොන්න :yes: . දැන් අහන්න එපා බියර් බෝතලේට යන වියදමට මොකද කරන්නේ කියලා.:sorry:
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,591
    6,862
    113
    වදුරව
    තියෙන අසහනේ කියන්න ලඟම යාළුවට ගත්තා.. ඌත් බිසී කියපන්කෝ.. පස්සේ බැලුවා දුක කියන්නේ කාටද කියලා.. හම්මට එළකිරි.. ඉතින් කොටනවා...

    මේකයි බන් කාරණේ.. දැන් සති දෙකක් ඇති ඩේලි බියර් එකක් ගහන්න ඕනේ වෙලා බන්... මොන හුට්ටක්ද මන්දා.. අපේ ඔපිස් එකේ එහා පැට්ටේ රෙස්ටුරන්ට් එකක් හෑව්... මම නිකමට දවසක් ගොඩ වැදුනා.. දැන් වයසේ හැටියට බොන්නත් බෑ.. නිකමට බියර් එකයි පෝක් එකයි ගැහුවා..

    ටවුකන්ඩ... දැන් ඩේලි ගහන්න ඕනේ වෙලා බන්.. මොන උට්ටක්ද මන්දා...මටම එපා වෙලා බන්.. හැමදාම ටයිගර් බියර් එකයි පෝක් ප්ලේට් එකයි.. පඩිය ඉවරයි යකූ... උදේට හිතා ගන්නවා නෑ නෑ අදනම් බොන්නේ නෑ . සල්ලිත් ඉවරයි.. කටේ තියන්නේ නෑ කියලා.. උට්ට හවසට ඕෆ් උන ගමන් ඔතනින් යද්දි කාන්දම වගේ ඇදෙනවා බන්ස්..

    මාර කරුමයක් බන් උනේ.. පෝක් එකත් තියෙනවා තුන පහ ටික දාලා සුප්පට.. දවසෙම මහන්සි වෙලා කූල් බියර් උගුරක් බොනගමන් මස් කෑල්ලක් හැපෙද්දි දැනෙන රස කිසිම ආතල් එහෙකින් ගන්න බෑ බන්.. ගෑණියෙකුත් නැති මම මනෝ පාරක් ගහන් ආතල් එකේ තනියෙන් බොනවා බන්...

    දැන් ඩේලි ඇබ්බැහි වෙලා.. උදේට හිතා ගන්නවා අම්බෝ අද නම් කටේ තියන්නේ නෑ කියලා.. උට්ට හවසට කණ මදයා වගේ බොණවා..

    ගෙදරත් චොර වෙලා බන්.. ඩේලි බොනවා කියලා..මේ උට්ට ගහලා ආවම ගොත ගැහෙනවා.... ඉතින් මාට්ටූ.. බයිනවා ලෙල්ල හුටන් වෙන්න...

    මේ ඇබ්බැහියෙන් මිදෙන්න විදියක් කියපල්ලකෝ සීනියර්ලා සෙට් එක...

    පළි: මා විසින් පෙර දමන ලද පෝස්ටු හා නූල් මත මා තක්සේරු නොකරනු මැනවී..මා අහිංසකයෙකු බව සළකන්න.. :(
    දවසකට කීයක් යනවද බන්?
    මාත් weekend එකෙ ගහන්න ඉන්නෙ. පට්ට කම්මලි
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    මගේ වාසනාවට පෙර කර්ම ශක්තියකට මම හොඳ පවුලක ඉපදුනා.. හොඳ අධ්‍යාපනයක් ලැබුවා. හොඳ මිනිස්සු ආශ්‍රය කලා.... හොඳට හැදුනා... යහපත්ව ජීවත් වෙනවා..
    මේ උබද නැත්නම් උබේ Doppelganger ද?
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    සතියට දවස් දෙකක් දාගනින් බොන්න.
    ඉවසන් ඉදපන් ඒ දවස එනකන්. එදාට pork නෙවේ ඊට වඩා හොදට ගහපන් ෆුල් ආතල් එකක් ගනින්.
    ඊට පස්සේ ඔය සතියට දවස් දෙක ගහන එක එක දවස ගහපන්.
    එහෙම එහෙම ටික ටික දුරට දාපන් දවස. හැබැයි අර බොන දවසට ගන්න ඕන ෆුල් ආතල් එකක්.
    ඕක තමයි ක්‍රමේ addiction එකකින් බේරෙන්න නම්.

    දවස ගානෙ ඉතින් pork කකා බියර් ගහන එක හෙල්දි නෑ නේ බන්. exercise කරන්නේ නැත්තම්.
    එහෙමයි කියල ඉතින් ලයිෆ් එක enjoy කරන්නේ නැතුව ඉන්න එපා බන්. කව්ද දන්නෙ හෙට මැරෙයි ද කියල.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    බියර් එකට විතරක් නෙවෙයි ඕකට ඇදෙන්නේ.පෝක් දීසියත් එක හේතුවක්.බියර් කෑන් ටිකක් ගෙදර ගිහින් තියාගන්න.එතකොට යන්න ඕන උනත් අරකට යැවෙන් නෑ.වියදම කරල ඉවරයිනේ.අනික ගෙදර පෝක් නැති නිසා හැමදාම පෙවෙන්නෙත් නෑ.ඒ ගෙදර ගිහින් තියාගත්ත කෑන් ටික ඉවර වෙද්දි සික් එක කැඩෙයි.
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    සතියට දවස් දෙකක් දාගනින් බොන්න.
    ඉවසන් ඉදපන් ඒ දවස එනකන්. එදාට pork නෙවේ ඊට වඩා හොදට ගහපන් ෆුල් ආතල් එකක් ගනින්.
    ඊට පස්සේ ඔය සතියට දවස් දෙක ගහන එක එක දවස ගහපන්.
    එහෙම එහෙම ටික ටික දුරට දාපන් දවස. හැබැයි අර බොන දවසට ගන්න ඕන ෆුල් ආතල් එකක්.
    ඕක තමයි ක්‍රමේ addiction එකකින් බේරෙන්න නම්.

    දවස ගානෙ ඉතින් pork කකා බියර් ගහන එක හෙල්දි නෑ නේ බන්. exercise කරන්නේ නැත්තම්.
    එහෙමයි කියල ඉතින් ලයිෆ් එක enjoy කරන්නේ නැතුව ඉන්න එපා බන්. කව්ද දන්නෙ හෙට මැරෙයි ද කියල.
    තෑන්ක්ස් බොක්ක... ගොඩක් වටිනවා.. කිරියේ ජිම් කිව්වොත් සචිත් තමා... උම්ම්මහ්.... :love:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,123
    113
    උබම දන්නවනම් ඕක කරුමයක් කියලා, උබට හරි ලේසියි ගැලවෙන්න. පෙලක් උන්ට උන් කරන දේ කරුමයක් වගේ දැනෙන්නෙ නැති එකත් ලොකුම කරුමයක්.

    මට මාර සීන් එකක් තියේ, මම ඉතින් උබලා ඔය කියන ආතල් එක බලන්න බීලා තියේ, මට ඒකෙ කිසි ආතල් එකක් නෑනෙ බන් :( ඉතින් මම බොන්නෙ නෑ. ඇත්තටම මොකක්ද බන් ආතල් එක එකෙ තියෙන
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,437
    25,682
    113
    දවස් 9ක් අල්ලගෙන හිටපන්, ඇබ්බැහිය කැඩෙනවා. අනෙක තනියම බොන්න එපා...
    කබඩ් ශොට්, බොතලයක් තියාගෙන මාසෙකට වගේ බීම. ගෙදර. බඩු ගෙදර නම් බොන්න හිතෙන්නේ අඩුවෙන් මට නම්

    🤔
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    machan oya addict eka enne hawasa ena podi badaginnath ekka. matanam bada pirunoth bonna ona wenne na. issara mage office eketh man wagema matama set wena bokkak hitiya apith hamadama gal bagayayi pork plate ekai gahanawa ban. hamadaama. maru ban. athal ganna ona kale athal ganin. oya wayasa aith enne na.office eke gaanu ekka horen chat kera kera office eke yaluwata penna penna bonakota ganna athal eka wenama kick ekak ban. bus eke dakapu,jack gHapu, numbers deepu scene ekema hawasata awarjanaya kerenakota niyama athal. ekata machan umba wagema umbe type ekema bokkak inna ona. matanam mage pinakata ehema ekek set una. eka wasanawa.

    ps. umbata oken galawenna onanam hawasata bada pirenna kanna ona.