උබම දන්නවනම් ඕක කරුමයක් කියලා, උබට හරි ලේසියි ගැලවෙන්න. පෙලක් උන්ට උන් කරන දේ කරුමයක් වගේ දැනෙන්නෙ නැති එකත් ලොකුම කරුමයක්.
මට මාර සීන් එකක් තියේ, මම ඉතින් උබලා ඔය කියන ආතල් එක බලන්න බීලා තියේ, මට ඒකෙ කිසි ආතල් එකක් නෑනෙ බන්ඉතින් මම බොන්නෙ නෑ. ඇත්තටම මොකක්ද බන් ආතල් එක එකෙ තියෙන

