Get a gym membershipතියෙන අසහනේ කියන්න ලඟම යාළුවට ගත්තා.. ඌත් බිසී කියපන්කෝ.. පස්සේ බැලුවා දුක කියන්නේ කාටද කියලා.. හම්මට එළකිරි.. ඉතින් කොටනවා...
මේකයි බන් කාරණේ.. දැන් සති දෙකක් ඇති ඩේලි බියර් එකක් ගහන්න ඕනේ වෙලා බන්... මොන හුට්ටක්ද මන්දා.. අපේ ඔපිස් එකේ එහා පැට්ටේ රෙස්ටුරන්ට් එකක් හෑව්... මම නිකමට දවසක් ගොඩ වැදුනා.. දැන් වයසේ හැටියට බොන්නත් බෑ.. නිකමට බියර් එකයි පෝක් එකයි ගැහුවා..
ටවුකන්ඩ... දැන් ඩේලි ගහන්න ඕනේ වෙලා බන්.. මොන උට්ටක්ද මන්දා...මටම එපා වෙලා බන්.. හැමදාම ටයිගර් බියර් එකයි පෝක් ප්ලේට් එකයි.. පඩිය ඉවරයි යකූ... උදේට හිතා ගන්නවා නෑ නෑ අදනම් බොන්නේ නෑ . සල්ලිත් ඉවරයි.. කටේ තියන්නේ නෑ කියලා.. උට්ට හවසට ඕෆ් උන ගමන් ඔතනින් යද්දි කාන්දම වගේ ඇදෙනවා බන්ස්..
මාර කරුමයක් බන් උනේ.. පෝක් එකත් තියෙනවා තුන පහ ටික දාලා සුප්පට.. දවසෙම මහන්සි වෙලා කූල් බියර් උගුරක් බොනගමන් මස් කෑල්ලක් හැපෙද්දි දැනෙන රස කිසිම ආතල් එහෙකින් ගන්න බෑ බන්.. ගෑණියෙකුත් නැති මම මනෝ පාරක් ගහන් ආතල් එකේ තනියෙන් බොනවා බන්...
දැන් ඩේලි ඇබ්බැහි වෙලා.. උදේට හිතා ගන්නවා අම්බෝ අද නම් කටේ තියන්නේ නෑ කියලා.. උට්ට හවසට කණ මදයා වගේ බොණවා..
ගෙදරත් චොර වෙලා බන්.. ඩේලි බොනවා කියලා..මේ උට්ට ගහලා ආවම ගොත ගැහෙනවා.... ඉතින් මාට්ටූ.. බයිනවා ලෙල්ල හුටන් වෙන්න...
මේ ඇබ්බැහියෙන් මිදෙන්න විදියක් කියපල්ලකෝ සීනියර්ලා සෙට් එක...
පළි: මා විසින් පෙර දමන ලද පෝස්ටු හා නූල් මත මා තක්සේරු නොකරනු මැනවී..මා අහිංසකයෙකු බව සළකන්න..![]()
pork kanavada ubala?Aniwa bn.... matath therenne na bonakota thiyena athal eka mokadda kiyala.
Pork kanawa machan.pork kanavada ubala?
mokadda ban pork supiriyata dena restaurant eka?තියෙන අසහනේ කියන්න ලඟම යාළුවට ගත්තා.. ඌත් බිසී කියපන්කෝ.. පස්සේ බැලුවා දුක කියන්නේ කාටද කියලා.. හම්මට එළකිරි.. ඉතින් කොටනවා...
මේකයි බන් කාරණේ.. දැන් සති දෙකක් ඇති ඩේලි බියර් එකක් ගහන්න ඕනේ වෙලා බන්... මොන හුට්ටක්ද මන්දා.. අපේ ඔපිස් එකේ එහා පැට්ටේ රෙස්ටුරන්ට් එකක් හෑව්... මම නිකමට දවසක් ගොඩ වැදුනා.. දැන් වයසේ හැටියට බොන්නත් බෑ.. නිකමට බියර් එකයි පෝක් එකයි ගැහුවා..
ටවුකන්ඩ... දැන් ඩේලි ගහන්න ඕනේ වෙලා බන්.. මොන උට්ටක්ද මන්දා...මටම එපා වෙලා බන්.. හැමදාම ටයිගර් බියර් එකයි පෝක් ප්ලේට් එකයි.. පඩිය ඉවරයි යකූ... උදේට හිතා ගන්නවා නෑ නෑ අදනම් බොන්නේ නෑ . සල්ලිත් ඉවරයි.. කටේ තියන්නේ නෑ කියලා.. උට්ට හවසට ඕෆ් උන ගමන් ඔතනින් යද්දි කාන්දම වගේ ඇදෙනවා බන්ස්..
මාර කරුමයක් බන් උනේ.. පෝක් එකත් තියෙනවා තුන පහ ටික දාලා සුප්පට.. දවසෙම මහන්සි වෙලා කූල් බියර් උගුරක් බොනගමන් මස් කෑල්ලක් හැපෙද්දි දැනෙන රස කිසිම ආතල් එහෙකින් ගන්න බෑ බන්.. ගෑණියෙකුත් නැති මම මනෝ පාරක් ගහන් ආතල් එකේ තනියෙන් බොනවා බන්...
දැන් ඩේලි ඇබ්බැහි වෙලා.. උදේට හිතා ගන්නවා අම්බෝ අද නම් කටේ තියන්නේ නෑ කියලා.. උට්ට හවසට කණ මදයා වගේ බොණවා..
ගෙදරත් චොර වෙලා බන්.. ඩේලි බොනවා කියලා..මේ උට්ට ගහලා ආවම ගොත ගැහෙනවා.... ඉතින් මාට්ටූ.. බයිනවා ලෙල්ල හුටන් වෙන්න...
මේ ඇබ්බැහියෙන් මිදෙන්න විදියක් කියපල්ලකෝ සීනියර්ලා සෙට් එක...
පළි: මා විසින් පෙර දමන ලද පෝස්ටු හා නූල් මත මා තක්සේරු නොකරනු මැනවී..මා අහිංසකයෙකු බව සළකන්න..![]()
uge account eka balaganna mod wenna barida?මේ උබද නැත්නම් උබේ Doppelganger ද?
uba oka dan kee thanaka kiyala adda aththatama.Pork kanawa machan.
Mama nam beer ekak wath bonne na, aththam kiuwoth bimen kisi labayak labenne nathi nisa. Avasi misak.
1. Helth issues
2. Arthikamaya washayen wena pari haniya
3. Samajiya washayen wena pari haniya
Ubala monawa newei, oluwen hitagena kiuwath me 3na wenawamane onema bona ekek athin.
Anna ekai mata therenne naththe, athe thiyena Rs: 100 ya hari spend karala mehema bonne kiyala.
Ubala paw aththatama, hama ekagema (Gov / Pvt / friends....etc) gata walata ahu wela godak kattiyata eken midenna ba dan.
Balapan machan ara bar polim wala minissu hitagena inna hati. Paw... HEHEHE.
Aththatama machan oyage comment eka mata quote karanna bari una.uba oka dan kee thanaka kiyala adda aththatama.
Balahan mn pork kanavada ahapu ekatath trigger unane. mn ahuwada dan uba bonne naththe ai kiyala? methanata ara meme eka galapenava
(bona ekage skull eka- normal, nobona ekage skull eka- normal, nobona eke warune kiya kiya dagalana ekage skull eka- abnormal)
ubata nobeemen thiyena health benefit ekath nathi wela yanava bona ekek dakkahama trigger wenava nam
කියන්න තියෙන දේවල් බොහොමයි.....
නවත්වන්න උත්සහ කරපං...
බැරිම නම් ඉරිදට විතරක් සීමා කරපං...
මම නම් ඉරිදට දා ගත්ත... ඒ්කත් නවත්තනව..
මුදල් + සෞඛ්‍යය දෙකම ඉවරයි....