Dakala tiyena Hodama Heene

nineheart

Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body

    apita pewuna hina kiwwoth idala iwarai...

    heena-tibunata-kotiyak.jpg
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉශ්ට වෙච්චි හීනයක්නං තියෙනව. දැන් මාස දෙක තුනකට උඩදි හීනෙන් දැක්ක ගෙදර වතුර ටැංකිය ඇතුලෙ හූනෙක් මැරිල පාවෙනව. මං ඉතිං වැඩිය ගනං ගත්තෙ නෑ නිකං හීනයක්නෙ කියල. කෝකටත් එක්ක ටැංකිය බලන්න හිටිය ඒත් හැමදාම අමතක වුනා. ඔය හීනෙ දැකල සතියකට විතර පස්සෙ බට වලිං වතුර එන්නැතුව ගිහිං ප්‍රධාන කරාමෙ ගාවින් ගැලෙව්ව බලන්න. බටේ ඇතුලෙ රොඩු වගයක් හිරවෙලා. ඒ ටික ඇඟිල්ලෙන් අදිනකොට සෙවල වගේ මොකක්ද එකක් අහුවුනා. බැලින්නං මැරිච්ච හූනෙක් එතන හිරවෙලා බටේ ඇලිල.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    mama eka sarayk dakka bn raththaran gas godak mm eth hithuwa monahri suba deyak thama kyl eth mkt une na bn anika heena dakina welwa anuwa ewa ishta wenwada nadda kylth blnna kramayk tynawalu neda
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,508
    2
    53,999
    113
    මම දැක්ක අයන් මෑන් ලංකාවේ රජෙක් මීට් වෙනව රාජ සභාවෙදි :eek:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    ඉශ්ට වෙච්චි හීනයක්නං තියෙනව. දැන් මාස දෙක තුනකට උඩදි හීනෙන් දැක්ක ගෙදර වතුර ටැංකිය ඇතුලෙ හූනෙක් මැරිල පාවෙනව. මං ඉතිං වැඩිය ගනං ගත්තෙ නෑ නිකං හීනයක්නෙ කියල. කෝකටත් එක්ක ටැංකිය බලන්න හිටිය ඒත් හැමදාම අමතක වුනා. ඔය හීනෙ දැකල සතියකට විතර පස්සෙ බට වලිං වතුර එන්නැතුව ගිහිං ප්‍රධාන කරාමෙ ගාවින් ගැලෙව්ව බලන්න. බටේ ඇතුලෙ රොඩු වගයක් හිරවෙලා. ඒ ටික ඇඟිල්ලෙන් අදිනකොට සෙවල වගේ මොකක්ද එකක් අහුවුනා. බැලින්නං මැරිච්ච හූනෙක් එතන හිරවෙලා බටේ ඇලිල.

    ekanm sirama siddiya bn:D:D:D