මම ගත්තා අප්‍රේල් මාසේ Damro එකෙන් Panasonic Aero Series 13000 BTU AC Unit එකක්. මොඩල් එක CU/CS-S13TKH.
මේක මේ ලඟදි ඉදලා රෑ 10, ඊට පස්සේ අයේ පැය බාගෙකට පස්සේ ඒ කිව්වේ 10.30 ට වගේ Off වෙනවා. ඒ කිව්වේ AC Unit එකේ Timer Bulb එක නිවී නිවී පත්තු වෙනවා.
මම කරන්නේ Remote එකේ AC Reset කියන එක ඔබන එක. එතකොට අයේ වැඩ කරනවා.
අයේ පහුවදා උදේ 1, 2 Timer වැටෙනවා.
මම AC සහ Remote දෙකම Reset කරාම අයේ Timer On වෙන්න විදියක් නැහැනේ. Reset කරාම Timer Setting ත් අයින් වෙනවා.මේක අයින් කරගන්නේ කොහොමද ?
දම්රෝ එකෙන් මේ වෙනකම් Service වලට අවේ නැහැ.ගත්තේ 2021 March 31.
Youtube එකේ තියෙනව මේ Issue එක ගැන කියල. එකේ කරන්නෙත් AC Unit & Remote Reset කරන එක. හැබැයි මේක දවසට 3-4 කරන්න වෙනවා.එහෙම හරියන්නේ නැහැ.