Damro Panasonic AC Big Issue

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    මම ගත්තා අප්‍රේල් මාසේ Damro එකෙන් Panasonic Aero Series 13000 BTU AC Unit එකක්. මොඩල් එක CU/CS-S13TKH.

    panasonic-13000-btu-1-5hp-premium-inverter-aero-series-air-conditioner-120-600x600.jpg

    මේක මේ ලඟදි ඉදලා රෑ 10, ඊට පස්සේ අයේ පැය බාගෙකට පස්සේ ඒ කිව්වේ 10.30 ට වගේ Off වෙනවා. ඒ කිව්වේ AC Unit එකේ Timer Bulb එක නිවී නිවී පත්තු වෙනවා.

    මම කරන්නේ Remote එකේ AC Reset කියන එක ඔබන එක. එතකොට අයේ වැඩ කරනවා.

    අයේ පහුවදා උදේ 1, 2 Timer වැටෙනවා.

    මම AC සහ Remote දෙකම Reset කරාම අයේ Timer On වෙන්න විදියක් නැහැනේ. Reset කරාම Timer Setting ත් අයින් වෙනවා.මේක අයින් කරගන්නේ කොහොමද ?

    දම්රෝ එකෙන් මේ වෙනකම් Service වලට අවේ නැහැ.ගත්තේ 2021 March 31.

    Youtube එකේ තියෙනව මේ Issue එක ගැන කියල. එකේ කරන්නෙත් AC Unit & Remote Reset කරන එක. හැබැයි මේක දවසට 3-4 කරන්න වෙනවා.එහෙම හරියන්නේ නැහැ.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    උඹලගෙ ගෙදර වෝල්ටේජ් එක චෙක් කරලා බලපන්
    මගෙත් ඕකමයි තියන AC එක, ගෙදර වෝල්ටේජ් එක අඩු උනාම(ඩිම් උනාම) ඔය සීන් එක මටත් දෙතුන් පාරක් වෙලා තියනවා, එතකොට රීසෙට් කරාම හරියනවා, වෝල්ටේජ් එක හරි ගානට ආවම ඉබේම හරි යනවා
    දැන් ගෙවල්වල තියෙන්නෙ LED ලයිට් නිසා ඩිම් උනාම අපි දන්නෙ නැහැ, ඩිම් උනත් LED ලයිට් වෙනසක් නැතුව එලිය තියනවානේ
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    Ay yaku remote eke error code check karapanko ledak da kiyala balanna
    Remote එකේ එහෙම Error Code එකක් පෙන්වන්නේ නැහැ. හොඳට වැඩ

    උඹලගෙ ගෙදර වෝල්ටේජ් එක චෙක් කරලා බලපන්
    මගෙත් ඕකමයි තියන AC එක, ගෙදර වෝල්ටේජ් එක අඩු උනාම(ඩිම් උනාම) ඔය සීන් එක මටත් දෙතුන් පාරක් වෙලා තියනවා, එතකොට රීසෙට් කරාම හරියනවා, වෝල්ටේජ් එක හරි ගානට ආවම ඉබේම හරි යනවා
    දැන් ගෙවල්වල තියෙන්නෙ LED ලයිට් නිසා ඩිම් උනාම අපි දන්නෙ නැහැ, ඩිම් උනත් LED ලයිට් වෙනසක් නැතුව එලිය තියනවානේ
    මේක දවල් ටත් වෙනවා. Voltage හැම වෙලාවේම අඩුවෙන්නේ නැහැ නෙහ්. ආයේ Voltage එක Stable වුනා කියල On වෙන්නේ නැහැ. අයේ Remote එකෙන් Reset කරන්න ඕන
    ------ Post added on Sep 4, 2021 at 3:48 PM
     
    • Like
    Reactions: NRTG

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,338
    45,352
    113
    ඕකම අපි ගත්ත ඵකත් කෙල වෙලා හැදුවේ මාස දෙකහමාරක් විතර.ගියාට පස්සේ.ඒත් අටවලා ගියේ.reset කරන්නේ නැතුව on කරන්න බෑ..අනික අමුතු සද්දයක් ඵනවා on කරහම..අපෙත් ඕක තමා මුලින්ම වුනේ ඊට පස්සෙ තමා ටොපිය සෙට් වෙන්නෙ.වැඩ කරන්නෙම නැතුව යනව ඊට පස්සෙ..මම මේකේ ඔය ගැන දාපු ත්‍රෙඩ් වල කවුරුවත් විශ්වාස කරේ නෑ මම කිව්ව දේ.හැමෝම කිව්වෙ දම්රෝ සර්විස් පට්ට කියලා..දැන් පේනවනේ උන්ගෙ සර්විස් ඵක..මම නම් ගන්නෙ නෑ AC අායෙත් උන්ගෙන්නම්..උන්ගෙන් ගත්තත් වොරන්ටිය අවුරුද්දයි පාර්ට්ස් වලට..ඊට පස්සෙ අපි ගෙවන්න ඕන.ඒත් කමක් නෑ ඉක්මනට හරියට හදනවනම්..අපේ හතරපාරක් අාව හදන්න..ඒත් හරියට හැදුවෙ නෑ..

    https://elakiri.com/threads/දම්රෝ-ඵකෙන්-ac-ඵකක්-අරන්-වුන-දේ.2003605/
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,161
    66,591

    Damro ekata benala wedak ne bn.import nawatalla.anika pcb warrenty eken cover karanne ne kohen gattath.compressor eka thamai 5 years.LG ac ganna enan 2 years witara PCB cover ekak tiyenawa
     
    • Like
    Reactions: KrishanL89

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,338
    45,352
    113
    Damro ekata benala wedak ne bn.import nawatalla.anika pcb warrenty eken cover karanne ne kohen gattath.compressor eka thamai 5 years.LG ac ganna enan 2 years witara PCB cover ekak tiyenawa
    බැනල වැඩක් නෑ නෙමෙයි බං උන් අර සර්කිට් ඵක ගේන්න මාස 2ක් ගත්ත උන් ඒක ගෙනල්ල හයි කරත් AC ඵක වැඩ කරේ නෑ..ඊට පස්සෙ අායෙත් ඵන්නම් කියල සතියකට පස්සෙ වෙන මොකක්ද කෑල්ලක්‍ ගෙනල්ල හයි කරාට පස්සෙ තමා වැඩ කරේ..ඒත් ඵකම ඵක දවසයි හරියට වැඩ කරේ දැන් අනිවාර්යෙන් reset කරන්න ඕන power on කරන්න.අනික air outlet ඵක වැහෙන්නෙ නෑ off කරහම.උන් AC පුරුදු වෙන්න හදන උන්ද කොහෙද..මාස 2ක් ගත්ත සර්කිට් ඵකට ඒත් ඒ සර්කිට් ඵකේ නෙමෙයි අවුල තිබිල තියෙන්නේ..හිතපංකො ඉතිං තද වෙන්නෙ නැද්ද කියල..
     
    • Like
    Reactions: KrishanL89

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,161
    66,591
    113
    බැනල වැඩක් නෑ නෙමෙයි බං උන් අර සර්කිට් ඵක ගේන්න මාස 2ක් ගත්ත උන් ඒක ගෙනල්ල හයි කරත් AC ඵක වැඩ කරේ නෑ..ඊට පස්සෙ අායෙත් ඵන්නම් කියල සතියකට පස්සෙ වෙන මොකක්ද කෑල්ලක්‍ ගෙනල්ල හයි කරාට පස්සෙ තමා වැඩ කරේ..ඒත් ඵකම ඵක දවසයි හරියට වැඩ කරේ දැන් අනිවාර්යෙන් reset කරන්න ඕන power on කරන්න.අනික air outlet ඵක වැහෙන්නෙ නෑ off කරහම.උන් AC පුරුදු වෙන්න හදන උන්ද කොහෙද..මාස 2ක් ගත්ත සර්කිට් ඵකට ඒත් ඒ සර්කිට් ඵකේ නෙමෙයි අවුල තිබිල තියෙන්නේ..
    uben kiyak charge karada?
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,338
    45,352
    113
    uben kiyak charge karada?
    මුලින් කිව්වෙ 20000යි කියල..ඒ අර සර්කිට් ඵකට..ඒත් පස්සෙ ඒකේ නෙමෙයිනේ අවුල තියෙන්නෙ ඒක නිසා අර දාපු අනිත් කෑල්ලට ගත්තෙ 8000යි..
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    ilaga para mokak gattath gedarata voltage regulator protection ekak set karapan.8000/= wage wenne.inverter badu gannakota aniwa regulator protection ekak one
    මම Check Button එක ඔබලා, Arrow Keys දෙක උඩට එබුවා. H 00 කියල තියෙනව. දිගටම ඔබනකොට 11,12,14,15
    පහලට F99 වගේ වෙන්නේ.වෙන මුකුත් වෙන්නේ නැහැ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,161
    66,591
    113
    මුලින් කිව්වෙ 20000යි කියල..ඒ අර සර්කිට් ඵකට..ඒත් පස්සෙ ඒකේ නෙමෙයිනේ අවුල තියෙන්නෙ ඒක නිසා අර දාපු අනිත් කෑල්ලට ගත්තෙ 8000යි..
    hmm enan ithin awul.un dan weda beri unta weda outsource karanawa wage.

    මම Check Button එක ඔබලා, Arrow Keys දෙක උඩට එබුවා. H 00 කියල තියෙනව. දිගටම ඔබනකොට 11,12,14,15
    පහලට F99 වගේ වෙන්නේ.වෙන මුකුත් වෙන්නේ නැහැ
    ac eka on karala ohoma karala balapan.digata beep sound ekak awoth eka code ekakadi.e code eka thama awul
    ------ Post added on Sep 4, 2021 at 4:26 PM
     
    • Like
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,338
    45,352
    113
    මම Check Button එක ඔබලා, Arrow Keys දෙක උඩට එබුවා. H 00 කියල තියෙනව. දිගටම ඔබනකොට 11,12,14,15
    පහලට F99 වගේ වෙන්නේ.වෙන මුකුත් වෙන්නේ නැහැ

    මෙහෙම කරපන්..අපේ නම් ඕක කරාට හරිගියේ නෑ..ඕක කරල හරිගියේ නෑ කියන්නෙ බඩු බනිස්.

    • Like
    Reactions: NRTG

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo